ජිහන්...ප්ලිස් ඔයා යන්න...මන් ඔයාට පස්සෙ කතා කරන්නං...ප්ලිස් දැන් යන්නකො..
ප්‍රශ්නෙ දුරදිග යන්න කලින් ජිහන්ට කතා කරපු කෙල්ල ජිහන්ව යවන්න හැදුවෙ තමන්ව මෙවෙලාවෙ තෙරුංගන්න පුළුවන් එකම එක්කෙනා එයා නිසා...

තමුසෙ මූට බයද ආහ්..??
ඇති සොහා...තව කවදා වෙනකල් ඉවසන් ඉන්නද ඔයා..??
එත් එක්කම ජිහන් කෙල්ලට කෑගැහුවෙ තමන්ගෙ ඉවසීමෙ සිමාව උපරීමෙටම එනකොට...

ප්ලිස් ජිහන්...දැන් ඒවා කතා කරන්න වෙලාව නෙවෙයි...!!
මෙතනනින් යන්න ප්ලිස්...!!

හරි..මෙ අන්තිමපාර...ඊලගපාර මන් ඉවසන්නෑ කියලා මතක තියාගන්න...
කෙල්ලගෙ වෙදනාව දැනගෙන හිටිය එකම කෆනා ජිහන් විතරයි...
එක නිසාම කොල්ලා තමන්ව පාලනෙ කරගෙන යන්න හිතුවෙ කෙල්ල නිසාමයි...

ආශ්ශ්..!!
ජිහන් කොල්ලටත් තර්ජනාත්මක බැල්මක් දාලා යනකොට ජංකුක් ලග තිබ්බ කණුවකට ගැහුවෙ තවත් කෙන්තිය වැඩිවෙනකොට...

ජංකු..ක් ප්ලිස් මන් කියන දෙ පොඩ්ඩක් අහන්න...!!
ජංකුක්ව නවත්තන්න උත්සහා කරපු කෙල්ල කොල්ලගෙන් බැගැපත්ව ඉල්ලුවත් කොල්ලට ඒ කිසිම දෙයක් පෙනුනෙ නෑ...අඩුම තරමෙ කෙල්ලගෙ කදුළුවත්...

තව මොනවද තමුසෙට කියන්න තියෙන්නෙ...!!
තමුසෙලා දෙන්නා ආදරෙ කරනවා...කියලද..??
මන් ඒකද දැන් අහන්න ඕන...!!

නෑ ජංකුක් එහෙම නෙවෙයි..!

එහෙම නෙවෙයිනං කොහොම එකක්ද..??
කෙල්ලගෙ අතින් තද කරලා අල්ලගත්ත කොල්ලා කෙල්ලට කෑගැහුවෙ කෙල්ල ගැස්සිලා යනකොට..!!

ජංකුක්...ප්ලිස් ඔයා මුලින්ම සන්සුන් වෙලා ඉන්න... ඉටපස්සෙ කතා කරමු..!!

මට තව උබත් එක්ක කතා කරන්න දෙයක් නෑ...
මෙක මෙතනින් ඉවරයි..!!
So let's divorce...!!
කෙල්ල කොච්චර සන්සුන්ව කතා කරන්න හැදුවත් කොල්ලටනං සන්සුන් වෙන්නවත් කෙල්ලගෙ කතා අහන්නවත් උවමනාවක් තිබුනෙ නෑ..!!

ජංකුක්..ජංකුක්..!!
ඔයා හිතන දෙයක් නෙවෙයි එතන වුනෙ..!!
කෙල්ලව තල්ලු කරලා යන්න ගියපු කොල්ලගෙ ඉස්සරහට ආපු කෙල්ල අඩ අඩම කිව්වත් ඒ නපුරු හිත අවනත කර ගන්න කෙල්ලගෙ කදුළු වලටත් බැරි වුනා..!!

Ⓝ︎Ⓞ︎Ⓣ︎ ꪑ𝓲ꪀꫀ ♥︎ Where stories live. Discover now