"මං අහපු ප්‍රශ්නෙට ඔයා උත්තර දුන්නේ නෑ.."

- "මොකක් ද ඔයාගෙ ප්‍රශ්නෙ pretty boy!!"

"ඔයා හොඳ සල්ලිකාරයෙක්.. එහෙම නේ?"

හුරුබුහුටි තරුණයා සෝෆාවේ කකුලක් පිට කකුලක් දාගන්න ගමන් වාඩි වුනා..

- "ඔයාට එහෙම පේනව ද? ම්ම්??"

Wine වීදුරු දෙකත් අතැතිව පැමිණි කඩවසම් තරුණයා එක් වීදුරුවක් හුරුබුහුටි තරුණයාට ලබා දී ඔහු ද අනෙක් තරුණයා අසලින් ඉඳ ගත්තා.

"අනිවාර්යෙන්ම.. Expensive wine, expensive clothes, VIP hotel room, expensive fucking vehicle! ⁣
All that is expensive!! What else man!?"

- "Wooh..!! Pretty knowledge!!"

"Idiot.."

හුරුබුහුටි තරුණයා ඇස් රෝල් කර ඉවත බලාගත්තත් කඩවසම් තරුණයා සිනහවෙමින් ඔහුගෙ බෙල්ල සිප ගත්තා..

- "Mmmmm... Your smell drives me crazy cutie!!"

"NO!! You can't kiss me like this!!"

- "FUCK! WHY???"

"I mean~~ without my permission!!"

හුරුබුහුටි තරුණයා ඇහැක් ගහලා වයින් විදුරු දෙක එකට වැද්දුවා.. කඩවසම් තරුණයත් කලේ තොල් අගින් සිනහ වීම පමණයි..

"Cheers..!"

- "මොකක් ද ඔයාගෙ නම?"

හුරුබුහුටි තරුණයා සෝෆාවෙන් නැගිට හෝටල් කාමරයේ ඇති විශාල වීදුරුව ඉදිරිපිට හිට ගත්තා.. එයින් පිටත රාත්‍රියේ දිදුලන අලංකාර සෝල් නගරය දැක ගැනීමට හැකියාව තිබුනා.. විවිධ පාට වලින් වර්ණවත් වුන සෝල් නගරය දිහා ඕනම වෙලාවක් බලාගෙන ඉන්න පුළුවන්.. රාත්‍රී සෝල් නගරය එතරම්ම සුන්දරයි..

"මං හිතන්නේ මං ඔයාට මගෙ නම කිව්වා.."

- "Ok fine! But~,
I don't remember your fucking name cutie!!"

"It's your fault!"

"NO!!
It's not my fucking fault!! So, tell me! මොකක්ද ඔයාගෙ නම??"

"ඇන්ඩෲ.."

කඩවසම් තරුණයා වයින් උගුරක් බී හුරුබුහුටි තරුණයා දෙස බැලුවා..

- "හහ්?? කලින් කිව්වෙත් ඒ නම ම ද?"

"අපි බාර් එකේදීත් ගොඩක් බිව්වා.. ඇයි දැනුත් බොන්නෙ?"

ROOM NO. 69 | VKOOK 21+ ✔Where stories live. Discover now