,"ලුසිෆර් උඹ මේපාරත් පරාදයි"


ටේහ්‍යුන්ගේ කටකොනේ ඇඳුනු හිනාව තමංගෙ ජයග්‍රහණයට සාක්ශි දැරුවා.


තම සැලසුම සාර්ථක වීම නිසා මෘගයෙක් මෙන් සිනාසෙමින් සිටි ටේහ්‍යුන් දෙසට ලුසිෆර්ගේ තියුණු දෑස් යොමුවුණා....


(A/N : ටේ කොමලව අහුවෙයිතේ🙂 අහුවුණොත් මම වගකියනු නොලැබෙම අතර මෙය මා විසින් ඇතිකල අර්බුදයක් නොවේ😌💔)



























































ඒත්..........,


මිල්ක්ශේක් වීදුරුව කටට තියාගත්ත ගමන්ම කඳුලු පිරුණු බෝල ඇස්වලින් ලුසිෆර් දිහා බයවෙලා වගේ බලාගෙන ඉන්න ටේහ්‍යුන්ව දැක්කහම ලුසිෆර්ගෙ කේන්තිය වාශ්පවෙලා ගියා.

ඒත් එක්කම ටේහ්‍යුන්ගෙ බෝල කම්මුලක් තෙත් කරමින් ගලාගෙන ගිය කඳුලු බින්දුව,ලුසිෆර්ගෙ කකුල්වලටත් පන දුන්නා,

'ටේ බේබි,අය්යෝ..,මගෙ පැටියා බයවුණා ද,ම්ම්.....කෝ මෙහෙ එන්න,ටේ බේබි දන්නවනෙ ලුසිෆර් හියුන් කොච්චර සැරද කියලා.,හියුන් අනිත් අයට කෑගැහුවට ටෙටේ බයවෙන්න එපා හොඳඳ,හියුන් කාට සැර උනත් ටෙටේට සැර වෙන්නෙ නෑනෙ ම්ම්..... "


ලුසිෆර් ටේව නැගිට්ටවලා කඳුලු පිහලා කම්මුලට පෙක් එකකුත් දීලා හග් කරගත්තා,ලුසිෆර්ගෙ පපුව අස්සෙ මීපැටියෙක් වගේ ගුලිවුනු ටේහ්‍යුන්ව තවත් තදකරලා බදාගත්ත ලුසිෆර්, තමංගෙ උනුහුමේම ඉඳගෙන තමංගෙම අවසාන කැමැත්ත ලියන පුද්ගලයව අවතක්සේරු කළා.


"ලුසිෆර්"

"අහ්...,ටෙටේ අන්න ඔයාගෙ කරාටි මාස්ටර් ඇවිල්ලා"ටේහ්‍යුන්ව හග් එකෙන් ඈත් කරපු ලුසිෆර් නම්ජුන් දිහා බලලා කිව්වා.

"අන්‍යාසෙයෝ මාස්ට' නම්ජුන්, "

"අන්‍යාසෙයෝ ටේ,"

"ලුතිපර් හියුංගී මන් යනෝ ඒනම්"...

යන්න කළින් ලුසිෆර්ගෙ බෙල්ල බදාගෙන ලිප් කිස් එකක් දීපු ටේහ්‍යුන්ව ආයෙමත් කිස් එකකට ඇදලා ගත්ත ලුසිෆර් විනාඩි පහක පමණ දීර්ඝ හාදුවකින් පසුව ටේහ්‍යුන්ව අතඇරියා.....

"අද රෑට ලෑස්තිවෙලා ඉන්න බේබි"

ටේහ්‍යුන්ගේ සියුමැලි කන්පෙත්ත ගාවට ලංවුණු ලුසිෆර් සරාගී කටහඬින් මිමිනුවා....

ලැජ්ජාවෙන් මුහුණ රතුකරගත්තු ටේහ්‍යුන් ඇස් දෙකත් බෝල කරගෙන ඔලුව උඩපහල වනලා නම්ජූන් පස්සෙන් යන්න හැදුවා

ටේහ්‍යුන්ගෙ හුරතලේ දරාගන්න බැරිවුණු ලුසිෆර්, නම්ජූන් පස්සෙ යන්න ගිය ටේහ්‍යුන්ව ඇදලා අරගෙන ආයෙමත් කිස් කළා.......



To be continue...


ලුසිෆර් කියන්නෙ කවුරු වෙන්නැද්ද ?👀

ටේටෙ මොකටද ලෑස්තිවෙලා ඉන්න කිව්වෙ ?

ඒවා අපේ සූටි ටේ ටේට තෙරෙනවද?

කතාව හොදද?

𝐇𝐢𝐝𝐞 𝐀𝐧𝐝 𝐒𝐞𝐞𝐤 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now