🍀මිනූ

☘️කියන්න ඇයි

🍀මේකයි මන් එහෙම කිව්වෙ ඔයා ජේකේට හුගක් ආදරේ හින්ද.මම දන්නවා ඔයට ඒක කරගන්න බැරි උනොත් ඔයා ඉන්න විදිහත්.මට පුලුවන් එක දාරාගන්න.ඒත් ඔයාට ඒක කරන්න බෑ. ඒකයි මන් එහෙම කලෙ. මට බෑ ඔයා දුකින් ඉන්නව බලන්න.මට සමාවෙන්න.

☘️කමක් නෑ සිතූ. මන් මගේ හිත හදාගත්තා. මන් ඔයට කොහොමහරි ජිමින්ව මුනගස්සනවා.මට සමාවෙන්න කතා කරන්නෙ නැතිව හිටියට.

🍀ඒක අවුලක් නෑ.අන්න එහෙම ඉන්න ඔනි මගේ කෙල්ලේ. I love you

☘️me too dear.

දෙන්න එකට ඉදගෙන පිස්සු විකාර කියව කියව් ඉදලා දෙන්නව දන්නේ නැතිව දෙන්නටම නින්ද ගියා.

ට්‍රින් ට්‍රින් ට්‍රින්.................
(ගෙදර බෙල් එක හොදේ.)

🍀ඒ බන් ගිහින් බලපන්

☘️උබ පලයන්

🍀හාකො.

සිතූ ගිහින් දොර ඇරියා ලියුමක් බිම තිබ්බ. කෙල්ල වැඩි වෙලා එලියේ ඉන්නේ නැතිව ගේ ඇතුලට අවේ. කවුද ලියුම් එව්වේ කියලා හිතන ගමනුයි තව ටික වෙලාවක් එලියේ හිටියනම් අහල පහල මිනිස්සුන්ට නූල් බදින්න වෙන හින්න්දයි

(ඒ කතාවේ තේරුම් දන්නේ ඉතිම් අති උතුම් ක්‍රේල් කොන්ඩ හිමියන් තම ඉතිම්)

කෙල්ල ලිවුමේ නම බැලුවම තමයි ඉහ මොල රත් උනේ.වෙන කොහෙන් වත් නෙමෙයි බිග් හිට් එකෙන්

Sithu pov
 
මම ලිව්ම එවලා තියෙන්නෙ කවුද කියල බැලුවා.ඒක් බිග් හිට් එකෙන්.
අනේ දෙයියනේ අපිව අස් කරලද දන්නෙ නෑ. මගේ නිදිමත් නැතිවුනා අයියෝ අස් කරලනම් ඉවරයි දැන් මොකද කරන්නේ
අර මල යකින්නිට කියල වැඩක් නෑ ඒකි පස්ස උඩ දාන් කෙල පෙරන් නිදි.හීනෙන් ජන්කුක් කියල කිය්වනවා.හිතට දයිරිය අරන් ශ්‍රී ලාන්කික කෙල්ලෙක් වගේ ඔක කඩල බලපන්.

සිතූ එක කඩල බැලුවා.ඒකේ තිබ්බේ මේ න්න මේක

Ms.Sithu.

අපිට ඊයේ හදිස්සි තීරණයක් ගන්න වුනා.  ඒ තමයි කෙනෙක්ගේ කීමට ඔබව BTS SIDE එකට දැම්ම.කවුද කියලනම් කියන්න බෑ.ඔය හෙට එන්න ඔනි TXT SIDE එකට නෙමෙයි BTS SIDE එකයයි.
                                                 මීට,
                                             BIGHIT CEO
                                             THANK YOU

The Dream Come TrueWhere stories live. Discover now