3

61 22 0
                                    

"අර කච කචේ එක්ක මම කොහොම ආවද මංදා."

ආපු ගමන්ම අර ප්‍රිෆෙසර් ගියෙ කොහෙටද?පිනා ලගට.මටත් යන්න උනා ඉතිම්.මමනෙ මෙතනට එනකන් එක්කන් ආවෙ.මේ ටිකත් එක්කන් යනව

"Excuse me sir.Im jimin."

"අහ් ජිමින්.කම් ඉන්."

"සර් මම ප්‍රොෆෙසර්ව එක්කන් ආවා.මම යන්නම් සර්.මට දැං ලෙක්චර් එකක්"

"අහ් ඉන්න ජිමින්.දැං ප්‍රොෆෙසර් Minට තියෙන්නෙත් ඔයාලගෙ year එකේ ලෙක්චර් එකක්."

"ඔහ් ඒමද.යමු සර් හෙනම්.

°'My Kitty Dad'°🔞Onde histórias criam vida. Descubra agora