40.පැතු සෙනෙහේ 😍

Start from the beginning
                                    

"හේෂ්......."

"ම්ම්ම්........"

"හේ.......ම්ම්ම්...."

වචනෙකට වත් ඉඩක් නොතියා හේෂ් මගේ කටේ දිග පළල මනිද්දි ඒ හාදුව ගැඹුරටම ගියේ හැගීම් වලින් අපිව උපරිමේටම අවුස්සලා.....

"අහ්ම්.....හේෂ්......."

"ම්ම්ම්......අවීහ්....."

"අපි කාමරේට යමු.....තවත් නම් බෑ....."

"උඹගෙ කැමැත්තක් රත්තරන් ......."

කොච්චර මත් වුණත් එයාගෙ ආදරේ ඒ විදියටම දැනෙද්දි එයාව මගේ ජීවිතේ කරගනිපු එක ගැන මගේ හිතට දැණුනෙ පුදුමාකාර සතුටක්.....

කාමරේටම මාව උස්සන් ආව එයා මාව ඇදට දාද්දි කාමරේ ලස්සන බලන්න වත් මට ඉඩක් නොතියපු එයා මගේ ඇග උඩට ආවෙ ෂර්ට් එකත් ගලවලා දාන ගමන්....ඒ රෝම පිරුණ චොකලට් පාට උඩුකය දකිද්දි මාවත් පාලනයෙන් හොදටම ගිලිහුණා....එයාව ඇදට දාලා ඒ පපුව උඩට ආව මං පිස්සුවෙන් වගේ එයාගෙ පපුව ඉඹිද්දි කෙදිරිගාන ගමන් එයා මගේ උඩ ඇදුමත් ගලවලා විසික් කළා....

"අවීහ්.......ම්ම්ම්ම්........"

මගේ දිවේ පහස එයාගෙ පපුවට දරාගන්න බැරුව කෙදිරිගාද්දි එයා මාව යට කරන් මගේ උඩට ඇවිල්ලා බෙල්ලෙ ඉදන් මාව ඉඹින්න ගත්තෙ පිස්සුවෙන් වගේ....දැනටමත් නැගිටලා ඉන්න එයාගෙ මකර පැටියගෙ උණුසුම ඇදුම උඩින්ම මගෙ සූටි මකර පැටියගෙ දැවටෙද්දි මගේ කටින් නොනවත්වාම කෙදිරිලි පිටවෙන්න ගත්තෙ හේෂ්ව තවත් උමතු කරලා .....

මොහොතකින් අපි දෙන්නම් නිරුවත් වෙද්දි එයා මාව සූදානම් කරේ මගේ සූටි මකර පැටියත් ශේක් කරන ගමන්මයි.....

"අහ්වූ......ඌ......ආහ්හ්.....හේෂ්......"

හෙමින් නැතුව එකපාරටම එයා මට ඇතුල් වෙද්දි මගේ cum එයාගෙ ඇග පුරාම විසිරුණා....මගේ පිට අතගාන ගමන් සනසවපු එයා හිනාවෙලාම මගේ දෙතොල් වලට බර වෙලා මගේ ඇග උඩ උස් පහත් වුණා....මගේ කෙදිරීම් එයාගෙ කට ඇතුළෙම ගිලිලා යද්දි දෙවනි පාරටත් අපි අපේ වුණා....හරිම විදියට හොද සිහියෙන් ඉද්දි අපි අපේම වුණා....මට කියාගන්න බැරි තරම් සතුටක් දැණුනෙ....මං කොච්චර නම් හීන මැව්වද මේ ආදරේ ලබාගන්න....සදහටම එයාගෙ වෙන්න.....ඉතිං අද ඒ හීනෙ හැබෑවෙලා.....

එයාට හුගක් මහන්සී....ඒ වගේම මටත් ගොඩක් අමාරුයි ....ඒත් ආදරේ ඒ විදියමයි....එයාට කොච්චර මහන්සි වුණත් මාව තුරුළට ගතපු එයා පරිස්සමට මාව එයාගෙ ඇග උඩට ගත්තා....එයාටත් මහන්සි නිසා අයින් වෙන්න හැදුවත් එයාගෙන් ඉඩක් නොවෙද්දි මං ඒ පපුවට හාදුවක් දෙන ගමන් සැනසීමෙන් ඇස් පියාගත්තා....

"මගේ පණ ඩිංග.....😘.....නිදාගනින් මැණික උඹට අමාරුයි ......"

එහෙම කියන ගමන් එයා මගේ බැක් එකයි කොන්දයි පරිස්සමට අතගෑවා.....ඒ සනීපෙට මට නින්ද යාගෙන එද්දි මට දැණුනා එයාගෙන් උණුසුම් හාදුවක් මගේ නළලට ලැබෙනවා......ඉතිං මට තවත් මොනවද ඕන....මගේ සැනසීම මේ පපුව විතරමයි.....
.
.
.
.
.
.
.
.
.
.
"අවී.....උඹට අමාරුද රත්තරන්......?"

උදේ wash දාලා එයාගෙ ගෙදරට එනකම්ම එයාගෙ ප්‍රශ්නෙ වුනේ ඕක...එයා බය වෙලා වෙන්න ඇති...කලින් මට වුණ දේවල් එක්ක සමහරවිට ඒ බය සාධාරණයි ....ඒත් මං එයාගෙ වුණේ කැමැත්තෙන්.....ඒ නිසා එයා පසුතැවෙන්න ඕන නෑ....

"අ......අවී 😳......"

Drive කරන එයාගෙ උකුළට පැනලා ඉන දෙපැත්තෙන් කකුල් දාගනිපු මං එයාගෙ පපුවෙන් ඔලුව තියාගත්තෙ අන්න ඒ පසුතැවීම නැති කරලා දාන්න....මගේ හැසිරීමෙන් පුදුම වුණ එයා මං පපුවට දීපු කිස් එකෙන් සංසුන් වෙද්දි මං එයාව බදාගත්තා.....

"දුකින් ඉන්න එපා මහත්තයො මට අමාරුවක් නෑ....මං ඔයාගෙ වුණේ අකමැත්තෙන් නෙමේනෙ....."

මං එයාගෙ පපුවෙ ඉදන් එහෙම කියද්දි එයා සැනසුම් සුසුමක් හෙලනවා මට දැණුනා....

"අවී ඇත්තමයි උඹට පින් මැණික .....උඹ නිසා තමයි මේ හේෂ් දැන් ජීවත් වෙන්නෙ...."

නලලට කිස් එකක් දීලා එයා සැනසීමෙන් drive කරද්දි මං ආයෙමත් ශීට් එකට පනින්න යද්දි ඒක හීනයක්ම වුණා....

"ඔහොම ඉදපන් දැන්....උඹ ඔතන ඉද්දි මට යන්න දෙන්න හිතෙන්නෑ...."

ඉතිං ගෙදරට යනකම්ම මං එයාගෙ පපුවෙ ඉද්දි මට මතකයි ලාවට වගේ මට නින්ද යනවා......
.
.
.
.
.
.
🥱🥱🥱🥱🥱🥱......

ඈනුමකුත් ඇරලා මං නැගිටිද්දි තමයි මං දැක්කෙ මං ඉන්නෙ හේෂ්ට තුරුල් වෙලා අපේ ඇදේ කියලා.....හී ඒ කියන්නෙ ගෙදරට එනකම්ම මං දොයි....හයියෝ.....හේෂුත් මාව තුරුල් කරන් නිදාගෙන ඉද්දි මං ආදරෙන් එයාගෙ මූණ අතගෑවා....ඉතිං මගේනේ 😘....කම්මුලකට චොක් ගාලා කිස් එකක් දීලා මං ආයෙමත් එයාට තුරුල් වුණා.....
.
.
.
.
.
.
මතු සම්භන්ධයි ........
.
.
.
.
🍸ආයෙ එන්නම්.....පරිස්සමින් ඉන්න.......Vote Comment කරන හැමෝටම ස්තූතී💛 .....අලාව්‍යෝ ......

🍸හොද නරක කියාගෙනම යන්න.....
.
.
.

✍️තිසූ..........

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now