yoonie : හායි !!

ඒත් එක්කම යූනිත් එයාලගෙ කතාවට එකතු වුණා...

seungmin : යූනි !!

felix : ආහ්.. හූනි??

yoonie : හායි සන්ග්මින් !!

felix : හායි සන්ග්මින් ?

seungmin : යූනි..මේ මගේ වදකාර නිවුන් සහෝදරයා..ෆිලික්ස් !

yoonie : හායි ෆිලික්ස් !!

felix : හායි ෆිලික්ස් ?

seungmin : ෆිලික්ස් ! මේ ඉන්නෙ යූනි !! මීරා නූනගෙ නංගි...

felix : ආහ්...ආ...හායි හායි !!

එයාලා ඒ විදියට අදුනගද්දි...

sunwoo : හ්‍යුන් ?

gunwoo : සන්වුආ !! අපි දැන් යමු නේද ගෙදර ?? ගිහින් හොදට රෙස්ට් කරමු..

hazuki : ඔව් ඒක හොදයි ඔප්පා ! ඔය ටිකට මූණත් එක්ක ඇදිලා ගිහින් !!

minho : ගන්වු ! උඹ බය නොවී ඉදහන් මගේ ජුජූ ඉන්නවා නේද...මෙයා හරි දක්ෂයි ඔය වගේ වැඩවලට !! ෆිලික්ස් ! සන්ග්මින් ! යූනි ! සන්වුව එක්කන් උඩට යන්නකො ඔක්කොලාම ! හැබැයි අර යක්ෂ පැටියව නම් ඇහැරවන්න එපා ඔන්න !!

මින්හො ඔය යක්ෂ පැටියා කීවෙ ජොන්ග් ඉන්ට..ඒ වගේම මින්හො පොඩි සෙට් එකව උඩට යැව්වෙ ටිකක් විශේෂ දෙයක් කතා කරගන්න තිබුන නිසා..

minho : මං හිතන්නෙ ගන්වු උඹලා මේ වෙලාවෙ ගෙදරට ගියොත් සමහර විට සන්වුට එක එක දේවල් මතකෙට එන්න පුළුවන්..මං කියන්නෙ ටික දවසක් යනකන් උඹලා මෙහෙ හිටියනම් හොදයි කියලා.මෙහෙ ගොඩක් අය ඉන්නවනෙ.අනික ෆිලික්ස්,සන්ග්මින්,යූනි එයාලා එකම වයසෙ අයනෙ..යාලුවොයි පවුලෙ අයයි එක්ක එකට ඉද්දි කොහොමත් සන්වුට වෙන දේවල් ගැන හිතන්න වෙලාවක් නෑනෙ..?

මින්හො ජුජූ එක්ක හිටිය ඔය ටික කාලෙට ගොඩක් මෝටිවේට් වෙලා..

han : මින්හොආ ! යු ආ එක්සලන්ට් බ්‍රෝ !!

wonwoo : ඔව් ගන්වු ! මින්හොගෙ කතාව හරි !

gunwoo : ම්ම්..එහෙනම් අපි එහෙමවත් කරලා බලමුකො..

minho : ගන්වු ! මොකද කියන්නෙ අපි මේ වැඩේ ජුජූට භාර දීලා බලමුද?

The ocean of laughter || Straykids || ☑Where stories live. Discover now