He is not okay💔

72 24 34
                                    

මේ අතරෙ...

@skz dorm

juju : මින්හෝආ !!!! ඔප්පා !!

එහේ ජුජූ ගේ දෙවනත් වෙන්න කෑ ගගහා මින්හොව හෙව්වත් මින්හො පේන්න හිටියෙ නෑ....

minho : ඕ...ජුජූ මම මෙහේ !!

ඒ අතරෙ මින්හො ගාඩ්න් එකට වෙලා තනියම මොකේටදෝ සිරික්කිය දදා හිටියා..

juju : හනේ හනේ ! මොනාද මෙතන කරන්නෙ?

minho : ආ...මං මේ උදෑසනින් ප්‍රබෝධමත්ව අවදිවෙලා මගේ ලස්සන මල්වත්තෙ ලස්සන අත්විදිනවා...

juju : ආ..මට පේනවා අත් විදලා තියෙන හැටි !! මෙන්න මෙහෙට දෙන්න ඔය ෆෝන් එක..

මින්හො සිරික්කිය දදා ඉදලා තියෙන්නෙ නිකන්ම නෙවේ...ඒ ෆෝන් එක දිහා බලාගෙන..

juju : ආහ් ! ඔයා නම් ඇත්තටම !!!

ජුජූටත් හිනා ගියා එයා ෆෝන් එකේ බල බල හිටපු දේ දැකලා...මින්හො ඒ බලලා තියෙන්නෙ ඊට කලින් දවසෙ නත්තල් පාටි එකේදි ජුජූ එක්ක ගහපු ෆොටෝස්...

minho : හී..හී...කිමද සොදුරිය?

juju : අනේ මේහ්..දැන් ඇති ඔය ඩ්‍රාමා එක !! මං අහන්න ආව එකත් අමතක වුනා !!

minho : ආහ් ! වට්ස් ද මැටර් බේබි?

juju : ජොන්ග් ඉන් කෝ?

minho : ඇයි අර තොටිල්ලෙ පැද්දි පැද්දි හිටියෙ යස අගේට !

මින්හො එහෙම කියන ගමන් ගාඩ්න් එකේ පැත්තක හදලා තිබුනු ලී තොටිල්ලක් පෙන්නුවා..

juju : කෝ ඉතින් දැන්??

minho : ආහ්..ඔය කොහේ හරි රිංගන් ඇති ! ඩෝන්ට් ස්ට්‍රස් බේබි !!

juju : අනේ මේ ඔප්පා !! ඕක නවත්තලා ජොන්ග් ඉන්ව හොයනවද!!?

මින්හො තව ටිකක් ඔය විදියට හිටියනම් ජුජූගෙන් කනවා හොද කනේ පාරක් ආයෙ මදි නොකියන්නම..

juju : ජොන්ග් ඉන් පැටියෝ..ඉන්න දිහාවකින් එන්නකෝ...

minho : වදකාර මල්ලි කියන එකෝ...මගුලක් කරන්නැතුව මෙන්න මෙහෙ එනවා ඕයි !!

ඊට පස්සෙ ජුජුයි මින්හොයි දෙන්නම එකතු වෙලා ජොන්ග් ඉන්ව හොයන්න පටන් ගත්තා..

The ocean of laughter || Straykids || ☑Where stories live. Discover now