minsung💔

87 22 33
                                    

@santa land

chan : ඒ මේ ! අර බලහන්..එලියක් පේනවා !!

bin : ඔව් මයි..ඒත් ඕක මිරිගුවක්ද දන්නෑ..කමක් නෑ යමංකො බලන්න..

මිරිගුවක් කියලා හිතුවට ඒක එහෙමමත් නෙවේ.....

Security : ආහ්..තව දෙන්නෙක්...එන්න එන්න එලියට..මෙතනින් එහාට ඔයාලට යන්න බෑ..දැන් ඔයාලා අවුට්

chan : අපොයි..මේ එලියට යන තැනක් නෙ....මදෑ කොලා..

bin : උඹ තමා යමන් කියලා ආවෙ..ශැක්..

මොනා කරන්නද ඉතින්..චනුයි බිනුයි නම් දැන් ඉන්නෙ හොල්මන් ගුහාවෙන් එලියෙ...එයාලා එලියට එන පාරක ආපු නිසා එතනින් ගේම් එක ඕවර් කරන්න වුණා..

minho : මොකද්ද බං මේ විකාරෙ !? මේකෙ ඇති සැන්ටෙකුත් නෑ කෙහෙම්මලකුත් නෑ..

han : කෙහෙම්මල් ගැන නම් මං දන්නෑ..ඒත් දැන් නම් ගොඩක් මහන්සියි බං !!

minho : මං දන්නවා එලියට යන පාර..මෙන්න මෙහෙ එනවා යන්න..

එහෙම කියලා මින්හො හන්වත් ඇදන් ඒ ළග තිබුනු හොල්මන් පිළිමයක් පිටිපස්සට ගියේ වැඩ්ඩා වගේ එලියට යන්න පාරක් හොයා ගත්තු නිසා..

මහන්සි නිසා හනුත් කැමති වුනා එතනින් නතර වෙන්න...

මේ අතරෙ...

hyunjin : ම්ම්..ඒක නෙවේ හසුකියෝ..ඔයාට කොල්ලෙක් එහෙම ඉන්නවද?

ඒ හ්‍යුන්ජින්ගෙ කටට බ්‍රේක් නැති වුන එක අවස්ථාවක්....

hazuki : ම්..මට නැහෑ....!! ම්..මං දෙයක් අහන්නද?

hyunjin : අහන්න...

hazuki : මගේ එහා පැත්තෙ ඉන්නෙ ඉස්සරලා වගේ හොල්මනක්ද???ප්..ප්ලීස් මාව බේරගන්නකෝ..

හසුකි ඇහැ කොනෙන් වම් පැත්ත බලලා එහෙම කීවෙ දකුනු අතින් හ්‍යුන්ජින්ගෙ වම් අත අල්ලන් ඉද්දිමයි..

hyunjin : ඒහ් හ්..හසුකි ! එ...ඒ..ඒ සැන්ටා !!?

hazuki : අනේ විහිලු කරන්න එපා..මං මේ සීරියස් කියන්නෙ !!

Santa : හහ් හහ් හා !!! මගෙන් සුබ පැතුම් අලුත් කපල් එකට !!!! ඔයාලා තමා අද දවසෙ පළවෙනි විනර්ස්ලා...

The ocean of laughter || Straykids || ☑Where stories live. Discover now