🎉️go go

95 23 33
                                    

යූනියි සන්ග්මිනුයි එහෙම අදුනගද්දි.....

At chan,bin's place

චන්බින් ඩබල මේ වෙලාවෙ හිටියෙ එයාලගෙ පරම පාප මිත්‍රයගෙ ගෙදර...

chan : මේ මචංලා ! උඹලට මං කියන දෙයක් තේරෙන්නෑනෙ ඇත්තට !! මට නම් බෑ තවත් මේක කරන්න..

bin : හේ..හේ...ඒ පාර මක් වෙලාද මුට? අඩෝ මේ අපි කීවෙ මේ පාරවත් හරියට වැඩේ කරමු කියලා..කොහෙද ඉතින් උඹලට මං කොච්චර කීවත් අහන්න බෑනෙ එක තත්පරයක්වත් !! නේද ගන්වුආ !!

කොහෙද ඉතින් උඹලට මං කොච්චර කීවත් අහන්න බෑනෙ එක තත්පරයක්වත් !! නේද ගන්වුආ !!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ගන්වු කියන්නෙ ඔය ඩබල ඔය ගිහින් ඉන්න ගෙදර අයිතිකාරයා..කොටින්ම කීවොත් ඒ මෙයාලගෙ ජාත්‍යන්තර පරම මිත්‍රයා..

gunwoo : ශේ ශේ..උඹලා හරි මාන්ජමිකයිනෙ බං !! මං නම් කියන්නෙ අපි මේ පාරවත් එහෙට යමු කියලා !! අනික අපේ ඔම්මත් එකෙන්ම කැමති මං එහෙ එනවනම්..මොකෝ කියන්නෙ අපිට පුලුවන්නෙ ටික දවසකට එහෙ ඉදන් මරු ආතල් එකක් ගන්න...??

පේන විදියට කට්ටියම එකතු වෙලා ලොකු ප්ලෑනක් ගහනවා වගේ..

chan : ආ...දැන් ඒකත් එහෙමද??ඒත් පොඩි කොස්සක් තියේ බං !! අර වදකාරයො සෙට් එක?

bin : අපෝ...ඕකුන්ව නම් එක්කන් යන්න බෑ හරිද !!!?

gunwoo : අඩෝ එහෙම කියන්න එපා බං ! අපි උන්ටිකත් එක්කන්ම යමු..මේ නත්තලනෙ බ්‍රෝ...

chan : හාකො හාකො එහෙනම් වැඩේ තීන්දුයි ආ !! බිම ඉන්නෙ කූඹියෙක් මේකට විරුද්ධ වුනත් අපි මේ ගමන යන එක යනවාමයි හරිය...??

bin : අන්න එහෙම එන්න බ්‍රෝ...!!

gunwoo : පොඩ්ඩක් හිටහන් මගෙ හලයා මේකට කැමති වෙයිද දන්නෑනෙ !!? සන්වුඕ !!! පොඩ්ඩක් පහළට එනවකෝ...

The ocean of laughter || Straykids || ☑Where stories live. Discover now