filling mood

62 25 50
                                    

එතන පස් දෙනෙක් විතර හිටියා..යොන්ජුන්,සූබින්,ටේහ්‍යුන්,බොම්ග්‍යු,කායි....කියලා තමා මින්හො නම් එයාලට කතා කරන්නෙ...

yeonjun : අඩෝ මූ !? බලහන්කො ඉතින් ඒකෙත් හැටි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

yeonjun : අඩෝ මූ !? බලහන්කො ඉතින් ඒකෙත් හැටි.මින්හො රට ගියා විතරයි දැන් මට ඌව මැවි මැවී පේන්නත් පටන් අරන්..

Beomgyu : අන්න ඔයා වැරැද්දක් කරනවා බ්‍රෝ..!  උඹට වෙනදේම ඇයි මටත් වෙන්නෙ කියලා මට හිතා ගන්න බෑ !!

taehyun : මටත් ඒ වගේ එකක් වෙනෝ..

soobin : උසත් ගානයි...සේරම මැච්..අඩ්ඩේ ඇයි බං අපිට ඌව මැවි මැවී පේන්නෙ?

kai : ඕකට කියන්නෙ මනෝවිද්‍යාත්මක සහෝදර උත්කෘෂ්ට භාවය කියලා...

yeonjun : අනේ මගෙ කට ! මෙතන මොනා වුනත් කමක් නෑ උඹේ ඔය අපබ්‍රන්ස කතා නම් ඇදලා ගන්න එපා මෙතනට !!

කායි කීවොත් කියන්නෙ ගොඩක් ගැඹුරු වචන නිසා හැමෝටම ඒක ආතල් එකක් වුණා..

minho : එක්ස්කියුස් මී...! උඹලා නම් මාර එවුන් ටිකක් ආ !! මේ මං තමා බං !! මං ආයෙ ආවා !!

පැත්තකට වෙලා මේ හෑල්ල අහන් හිටපු මින්හො එයාගෙ රෝල් එක ප්ලේ කරන්න පටන් ගත්තෙ යොන්ජුන්ගෙ කරේ එල්ලෙන ගමන්...

yeonjun : අඩෝ වයි බං ?? අනුවා ඒ මූ තමා..කවදාවත් මිරිගුවකට බෑ මගේ කරේ එල්ලෙන !

beomgyu : කව්ද බෑ කියන්නෙ?මං එල්ලිලා පෙන්නන්නද?

taehyun : ඇයි උඹ මිරිගුවක්ද?

kai : මූ මිරිගුවක් නෙවේ අධිරූප අධිබලැති නේත්‍රාකර්ෂිත ගොන් වස්සෙක් !!

soobin : ඔය කීවෙ කතාවක් !!

beomgyu : ටේ !! ඉක්මනට මුගෙ කටේ මොනා හරි එබුවෙ නැත්තන් මං මුට මොනා කරයිද දන්නෑ !!!

The ocean of laughter || Straykids || ☑Where stories live. Discover now