ටේහි කියන්නෙ ජංකුක්ගෙ දුව වගෙම අපෙ හුරුතලී...එත් අපිට ටේහි ගාව ගොඩක් කාලෙ ගත කරන්න බැරි වුනා...
එක නිසාම වෙන්න ඇති ටේහි අපිත් එක්ක වැඩිය කතා කරෙවත් නැත්තෙ...
ජංකුක්ගෙන් එයා ගොඩක් ඈත්වෙලා කියලයි මට හිතෙන්නේ...

ජංකුක් ඉන්න තත්වෙ එක්ක කොහොමත් ජංකුක්ට ටේහිට ලංවෙන්න බෑ අප්පා කෙනෙක් විදියට...මොකද ආදරණිය වචනවලට වඩා ජංකුක්ගෙ කටින් පිටවෙන්නෙ සැර වචන නිසා...

ඔය අතරෙ ජංකුක් සොහාව මැරි කලෙ අපිවත් පුදුම කරන ගමන්...
මොකද අපි හිතන් හිටියෙ ජංකුක් ආයිමත් මැරි කරන එකක් නැති වෙයි කියලා...එත් පස්සෙ කතා කරන කොටයි දැනගත්තෙ හරියටම වෙලා තියන දෙ..එත් අපිට බලාපොරොත්තුවක් ඇති වුනා සොහා නිසා...
ජංකුක්ගෙ ජිවිතෙ තවත් අළුත් පිටුවක් පෙරලන්න ආපු කෙනා මෙයාද කියලත් අපිට හිතුන වාර අනන්තයි...

කොහොම වුනත් අපි සොහාට කතා කරාම සොහා අපෙ තිරණෙට කැමති වෙනකොට සතුටක් දැනුනත් මට කොල්ල ගැන ඇතිවුනෙ දුකක්...ඒ කෙල්ලට තියෙන්නෙ හරිම හොද හදවතක්...
වෙන කෙනෙක්නං ජංකුක්ගෙ පෙනුම නිසයි සල්ලි නිසයි ජංකුක්ව කවදාවත් අත අරින්නෙ නැතිවෙයි...එත් සොහා එයා හරිම වෙනස් කෙනෙක්...
ටේහි වෙනුවෙන් ජංකුක්ට ටේහිව ලංකරලා එයා අයින්වෙන්නංලු...

එත් ඇයි මට හිතෙන්නෙ මෙ කතාවෙ අවසානය මීට වඩා වෙනස්වෙයි කියලා...
සොහාගෙ අඩුපාඩුව නිසා ජංකුක් සොහාට ආදරෙ කරනවනං කවදාවත් අත අරින එකක් නැතිවෙයි කියලා මට විස්වාසයක් තියනවා...
ඒ අතින් සොහාත් ගොඩක් තනිවෙලා...තමන්ගෙ මහන්සියෙන් තැනකට ඇවිත් ජිවිතෙ ඔහෙ ගාලාගෙන යන්න ඉඩ දිලා බලාගෙන ඉන්නවා...
එයාට තියන විස්වාසෙ බිදිලා ගිහිල්ලා...පිරිමි ගැන...ආදරෙ ගැන...

සොහා ගැන අකුරක් නෑර අපි දැනගත්තෙ එයා ගැන හොයන කොට මොකද ජංකුක් මැරි කරන්නෙ මොන වගෙ කෙනෙක් ද කියන එක අපිටත් දැනගන්න ඕන වුනා...

ඉතින් මං ප්‍රර්ථනා කරනවා ඒ හිත් දෙකටම අළුත් ආරම්භයක් දෙන්න කියලා...
හැමදාමත් එකට සතූටින් ඉන්න පුළුවන් ජිවිතයක්...

Author pov,

ජින් බිත්තියට හෙත්තුවෙලා හිතුවෙ ජංකුක්ගෙ ඇස් සොහා වැටෙ කැරකෙනවා කියලා ගොඩක් වෙලාවක ඉදන් නොට් වෙච්ච නිසා...
ජින්ගෙ මුනෙ සිවුම් හිනාවක් ඇදිලා තිබුනා...ඒ බිදිච්ච හිතක සැනසීමක් බලාපොරොත්තුවෙන්...

Ⓝ︎Ⓞ︎Ⓣ︎ ꪑ𝓲ꪀꫀ ♥︎ Where stories live. Discover now