Before

Before

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


After

සිතූ

Before

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Before

Before

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

After

මෙයාලව එක්කරගෙන ගියපු කට්ටිය එක පාරටම මෙයාලගේ ඇස් බැදලා තිබ්බ පටි ගැලෙව්වා. දැක්ක දෙයින් මෙයාලා ෆුල් කම්ෆුස් උනා

👩‍💼🤵 All the beat sithu and minu

එක පාරටම කට්ටියක් කෑගැහුවා. ඔහේ බලන් හිටපු මිනුයි සිතුයි පියවි සිහියට ආවෙ ඒ සද්දේ ඇහිලා.මෙයාලගේ හොදම යාලුදෝ සෙට් එක මෙයාලා හිටපු ස්ටෙජ් එක උඩ ඇවිල්ල.

Lets start party

කියලා කෑ ගැහුවා.....

🍀නිමා මෙතන මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරනවද...

නිමා. මෙන්න මේකයි වෙන්නේ. ඔයාලා ඉතින් ඊලග සතියේ කොරියා යන හින්දයි. අද ඔය ගොල්ලො ඉස්කොලේ ඇවිල්ල අපිව හම්බවෙන අන්තිම දවස හින්දයි අපි හිතුවා ඔයගොල්ලන්ට පර්ටි එකකින්ම සමුදෙන්න.

☘️එතකොට අපිව උස්සන් ආවෙ කවුද?

නිමා. ඒ විනී මයූයි. ඒ දෙන්නා වෙස්වලාගෙන ගිහිලා ඔය දෙන්නව කිඩ්නැප් කලා. ඔයාලා බය වුනාද.

🍀බය වුනාද කියල අහන්නෙ අපි හොදටම බය වුනා. අපි හිතුවෙ ඔය ඇක්සිඩෙන්ට් වෙලා කියලා

මයූ.එකෙන් දැන් වැඩක් නෑ. ආ... ඔය ගොල්ලො ඇදන් ඉන්නෙ මොනවද කියල අතන තියන කන්නඩියෙන් පොඩ්ඩක් බලන්න.

ඒ දෙන්න කන්නාඩියෙන් බැලුවා.

🍀ෂා..ලස්සන.....😍😍😍😍

☘️වාව්...😍😍😍😍

විනී. ඔයාලා කැමතිද ඔය ඇදුම් වලට . බය වෙන්න එපා මමයි ඇදුම් මාරු කෙරෙව්වේ..

☘️🍀ඔ...අනේ හරිම ලස්සනයි..

ඔන්න ඉතින් කොහොමින් කොහොමහරි කට්ටිය පාටි එක ඉවර කලා.

☘️අද කරපු දේට තැන්ක්ස් බන් උබලා වගේ යලුවො ලැබෙන්න පින තියෙන්න ඔනේ

කර් එකෙ ගෙදර යන අතරේ මිනූ රශීට කිව්වා.

රශී. එක මොකක්ද කොහොමහරි අද ඔයාලා හොදට විනොද උනානෙ ඒ ඇති.

මිනූ සිතූ ගෙදර ඇවිල්ල.ඇදට වැටුනා. අද වුන සිද්දී එකින් එක ඒ ගොල්ලන්ට මැවිලා පෙව්නා. කොහොමහරි දෙන්නට හොදටම නින්ද ගියා..

************************************

ඔන්න ලමයි අදට කතාම ඉවරයි. මෙ එපිය දානකම් ඉන්න බැරිව හිටපු අයට ඔන්න එපිය මෙන්න මන් ගියා..👋👋👋👋

වොට් කමෙන්ට් කර්න්න.

Sarangheaa army💜️💜️💜️

The Dream Come TrueWhere stories live. Discover now