බෙබිට හොදටම අසනිපයි මහත්තයා...

මොකක්..!
අහපු ගමන් ටේහිගෙ කාබරෙට දුවපු කොල්ලා නැවතුනෙ ඇදෙ නිදාගත්ත විදියටම අමාරුවෙන් කෙදිරිගාන කෙල්ල ලග...

ටේහි!!
ටේහි...මං දිහා බලන්න...
ටේහිගෙ කම්බුලට දෙතුම්පාරක් තට්ටු කරපු කොල්ලා පිහිපස්සෙ බයවෙලා වගෙ ඉන්න සෙවිකාව දිහාවට හැරුනෙ කලබල ගතියකින්...

ඉක්මනට ඩොක්ටර්ට කතා කරන්න...!!
කොල්ලා කියපු සැණින් ඩොක්ටර්ව එක්කන් එන්න ගියපු සෙවිකාව දිහා බලන් හිටපු කොල්ලා ටේහිගෙ ලගින් වාඩිවුනෙ කෙල්ලගෙ ඔළුව හිමිට අත ගාන ගමන්...

කො...මෙ බලන්න ප්‍රින්සස්...
ඔයාට උණ හැදුනෙ කොහෙමද ටේහි...ඊයෙ හොදට හිටියනෙ..
තමන්ටවත් නොහැන ගානට කොල්ලගෙ කටින් මිමිනෙන කොට කොල්ලගෙ ඇස්වල පිරිලා තිබුන කදුළු හැමටම රහසක් වුනා...
කාලෙකට පස්සෙ ඒ ඇස්වල බරවුන කදුළු කොල්ලගෙ වෙදනාව කියනකොට ඒක වෙනදා වගෙම කාටත් හොරෙන් හැංගිලා ගියා...

ආ..හ්

ඔහොම ඉන්න පැටියො ඩොක්ටර් අංකල් දැන් එනවා ඇති...හරිද?
කෙල්ලගෙ ඇගට දැනෙන අපහසුතාවය නිසාම කෙල්ලගෙ කටින් සිහින් කෙදිරි පිට වෙනකොට කොල්ලට කරෙ තමන්ටම තව තවත් දොස් පවරගත්ත එක...

15 minutes later_

මිස්ටර් ජේ.කේ...
ටේහි මොහොකට හරි හිතෙ ලොකු බරක් තියාගෙන ඉන්වා වගෙයි පෙන්නෙ...මං ඔය ගැන වැඩිය දන්නෙ නැති වුනත් මට හිතෙන්නෙ මොකක් හරි ප්‍රශ්නයක් නිසා එයා ගොඩක් දුකින් වගෙ ඉන්නෙ...
එයාට උණ ඇවිල්ලා තියෙන්නෙත් ඒක නිසාම වෙන්න පුළුවන්...එක නිසා හොදම දෙ තමයි එයාගෙ හිතෙ තියන ප්‍රශ්නෙ දැනගෙන ඒක විසදලා දෙනවනං...මොකද ටේහි වගෙ පොඩි දරුවෙක්ට ගොඩක් කාලයක් දරාගෙන ඉන්න අමාරුයි...
ඒක එයාටමයි අවදානම් වෙන්නෙ...
So Mr. JK you have to find a solution to this...

අමාරුවෙන් කදිරිගාන කෙල්ලව පරික්ෂා කරපු ඩොක්ටර් කොල්ලට කිව්වෙ කොල්ලට ලොකු බරක් වගකීමක් තමන් මත තියනවා කියලා තව තවත් මතක් කරන ගමන්...

Okay I'll find out about that Doctor !!
Thanks for coming ...

Have a nice day mr.jk

Ⓝ︎Ⓞ︎Ⓣ︎ ꪑ𝓲ꪀꫀ ♥︎ Where stories live. Discover now