Chapter 01

292 59 0
                                    

ටේහියුන්..,

මට පාලුයි ඔයා නැතුව...ඇයි කොලේජ් එන්නෙ නැත්තේ??...මම සතියක් තිස්සේ ඔයාගේ ඇස් දෙක දකින්න බලන් ඉන්නවා..ඔයාගේ කටහඩ අහන්න බලන් ඉන්නවා..ඔයා නොදන්නවා වුනත් මගේ මේ කාලකන්නි ජීවීතේ තියෙන එකම බලාපොරොත්තුව ඔයාම විතරයි..මතක නැද්ද අඩුගානේ ඔයාට මාව..

ඔයා නරකයි..ඔයා නිසා මම දුකින් ඉන්නෙ..බලන්න..ටේ ඔයා දන්නවද..මට ඔයා එනකන් අපි දෙන්නා හැමදාම කතා කර කර ඉන්න තැන ඉදන් කල්පයක් වුනත් බලන් ඉන්න තරම් ඔයා වෙනුවෙන් මගේ හිත හයියයි..ඇත්තමයි..ඒත් ටේ මම ගෙදර යන්න බයයි..

_ජන්කුක්_

Dear suicide || TK Where stories live. Discover now