21.නුඹේ නපුරුකම් 😒

Start from the beginning
                                    

"අවී........"

"........."

"කට නැද්ද ඕයි.....😤......?"

"හ්.....හේෂ් 🥺........?"

"එක පාරක් කතා කළාම උත්තර දෙන්න පුරුදු වෙනවා මාව යකා කරගන්නෙ නැතුව......"

"හ්ම්......."

"තමුසෙ මොකද ආශ් එක්ක හුරතල් වෙන්න තියාගත්තෙ ආහ්....මං තමුසෙව ඌ ගාවට යැව්වෙ මගුල් නටන්නද.....😤.....ආ....කියනවා අවි ......"

"හ්....හේෂ් මොනවද මේ ........😳.......?"

"ආ දැන් උඹ දන්නෙ නෑ කියලද කියන්න හදන්නෙ 😠.....ඇයි උඹ බබාද.....? මොකද අද අරූගෙ ඇග උඩ නැටුවෙ 😠😠😠......."

"ඈ මොකක්......😳.......?"

"මොකක් තමයි මොකද කියලා තමා මාත් අහන්නෙ 😤........?"

දෙයියනේ හෙෂ් මොනවද මේ කියන්නෙ....මං කොයි වෙලාවෙද ආශ් .........ඕ 😱  දෙයියනේ.......මං අද කකුල පෙරලිලා වැටුණා නේන්නම්.....ඒ වෙලාවෙ බැලන්ස් නැතුව ආශ් අයියා මාව අල්ලගත්තම අපි දෙන්නා එක්කම වැටුණා .....දෙයියනේ මෙයාට කවුද ඒක කිව්වෙ 😳....අනික ඒක accident එකක් ....ඔක්කොමත් හරි ආශ් කියන්නෙ මගෙ හොදම යාලුවා වගේ ඉන්න කෙනා....හීනෙන්වත් ආශ් ගැන එහෙම අදහසක් මට නෑ 🤧......ඔක්කොමත් හරි කියමුකො ඇයි දැන් මේ ගිනි මකරට ඒකට කේන්ති ගිහින් 🥺.....මං වගේම එයත් මට කැමතිද....

"අවී මං තමුසෙටයි කතා කරන්නෙ 😤......."

"ආ හ්...හේෂ් ඒක මේ accident එකක් ....එතන මුකුත් උනේ නෑ....මගෙ කකුල පෙරලිලා................."

"What කකුල පෙරලුණා 😳......"

මට ඉතුරු ටික කියන්න නොදීම එයා කකුල පෙරලුණාද අහගෙන බයවෙලා වගේ මගේ ළගට ආවා...

"කෝ මොන කකුලද.....? ගොඩක් අමාරුද.....? බෙහෙත් ගන්න යමුද....?"

එයා මගේ බැන්ඩේජ් කරපු කකුල බලද්දි මට එයාගෙ මේ කාලගුණේ වගේ වෙනස් වෙන හැසිරීම තේරුම් ගන්නම බැරි වුණා...මොනවා උනත් එයා දැන් ඉන්නෙ හොදටම බයවෙලා කියන එක මං ඒ අලු ඇස් වලින් දැක්කා.....එයාට මාව ඒ තරම් වටිනවද 🥺.....ඒත් ඇයි හේෂ් ඒ......?

"අවී........."

"ආ......නෑ නෑ ආශ් අයියා බැන්ඩේජ් එකක් දැම්මා.....උදේට හරි යයි........"

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now