⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 40ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼

979 152 53
                                    

කුකිට ඔලුව උස්සලා තේහ්‍යුන් දිහා බලන්න ශක්තියක් නැ . කුකිට දුකයි ... ජිමින් යුංගිට දුන්න සතුට එයාට මෙච්චර ආදරේ කරන එයාගෙ ලෝකේ කුමාරයට දෙන්න බැරි වුන එක ගැන .

ජිමිනි ම...මට කල...න්තෙ වගෙ....

කු ..කි මොකද ... කොයි බලන්න ...කොයි ...අනෙහ් කු

තමන්ට තුරුල් වෙලා ඉන්න කුකිගෙ කම්මුල් වලට තට්ටු කරන ගමන් ජිමින් කතා කරේ ගොඩක් අමාරුවෙන් කුකි කෙදිරි ගාද්දි .

කො කු ඔයා හේත්තු වෙන්නකො පිටිපස්සට . තෙදෝ ඔය වතුර එක ගනින් ...

ඒත් එක්කම ජිම්න්ගෙ එහා පැත්තෙ හිටිය තෙදෝ වතුර බෝතලයක් දුන්නෙ ජිමින් ඉක්මනින් ඒකෙන් වතුර ටිකක් අරන් කුකිගෙ මූනේ ගාද්දි .

කුකි . කො බලන්න දැන් අඩුයිද ?

හ්ම්ම්

මේ වෙලාවෙ ජිමින්ට ක‍රදර කරන්න ඕනි නැ කියලා හිතපු කුකි එහෙම කිව්වෙ තමන්ගෙ ඇග ඇතුලෙන් මේ වෙලාවෙ දැනෙන අමුතු වේදනාව යටපත් කරගන්න උත්සහ කරද්දි .

තමන්ට තමන්ගෙ ඔලුවවත් මෙ වෙලාවෙ කෙලින් තියන් ඉන්න බැ කියලා දැනෙද්දි කුකි කරේ ඔලුව පහත් කරන් ඇස් පියාගන වේදනාව දරා ගත්ත එක .

.

.

.

.

තේහ්‍යුන් තමන්ගෙ කතාව කරලා හැමෝගෙම අත්පොලසන් මැද්දෙ ස්ටේජ් එකෙන් බහින්න ගියත් ,

👥:- please mr.kim taehyung Stay on stage for a moment

කියලා announcemer announce කරපු නිසා  තේහ්‍යුන් එහෙම්ම ස්ටේජ් එකේ හිටියා .

👥:- ok guys. Next up is awarding the best degree of the year.

announcer එහෙම කියද්දි තේහ්‍යුන් වගේම එතන හිටිය අනිත් අයත් පුදුම graduation ceremony එක්ක culture එකට අනුව මෙහෙම දෙයක් වෙන්න බැරි නිසා .

👥:- This year's badge top gose to

Mr.Kim Jungkook  For the Faculty of Management & He is an outstanding graduate today with a Presidential Award 🥇🏆

Congratulations mr.kim jungkook

ඒත් එක්කම මිස්ටර් කිම් මිසිස් කිම් නම්ජින්  වගේම ජිමින් යුංගි තෙදෝ  හැමෝම තමන්ගෙ සීට් වලින් නැගිට්ටෙ කඩවුනු බලාපොරොත්තුවක් ආයම වතාවක් ප්‍රාතිහාරයක් වගේ ඉශ්ට වුන නිසා .

𝐎𝐍𝐋𝐘  𝐌𝐈𝐍𝐄 ||• Taekook 💕 [ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]Where stories live. Discover now