⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 39ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼

Start from the beginning
                                    

කුකි කොහොමත් ආය නැගිටින් නැ කියලා දන්න තේහ්‍යුන් කුකිව වඩාගනම ඇතුලට ගිහින් කුකිව එතන සෝෆා එකෙන් තිබ්බා .

තේහ්‍යුන් මෙහෙම රට ගිහින් එන එක මිස්ටර් & මිසිස් කිම්ට අලුත් දෙයක් නොවුනත් , එයාලගෙ family එකට ආව මේ පුංචි සුරදූතයා මෙහෙම ගිහින් එන එක ඒ දෙන්නටම අලුත් දෙයක් නිසා මිසිස් කිම් නම් මිස්ටර් කිම් එක්ක බලන් හිටියෙ කුකිගෙ කටහඩ අහන්න , එයාව හුරතල් කරන්න , කුකිගෙ කියුට් වැඩ වලට හිනා වෙන්න ගොඩක් ආසාවෙන් .

පුතා මොකද මේ කුකි ...

මිසිස් කිම් බය වෙලා ඇහුව්වෙ කුකිට අසනිපයක්වත්ද කියලා බය වෙලා .

අහ් නැ ඔම්මා . එයාට ඔය  මහන්සියට . ආය නැගිටින්නෙ දහය පහු වෙලා තමා . මං කුකිව  රූම් එකෙන් තියලා එන්නම් ඔම්මා .

ඉන්න පුතා මං ගෙනියන්නම් . ඔයාටත් මහන්සි නෙ

මිස්ටර් කිම් කිව්වෙ තේහ්‍යුනුත් ගොඩක් මහන්සියෙන් ඉන්නවා කියලා දන්න නිසා .

අහ් එපා අප්පා . මට පුලුවන්

මිස්ටර් කිම් කුකිට කොච්චර ආදරේද කියලා තේහ්‍යුන් දන්නවා වුනත් කුකිව වඩාගන රූම් එකට ගියෙ කුකිව වඩාගත්තොත් මිස්ටර් කිම්ගෙ කොදු ඇට පේලිය ගැන තේහ්‍යුන්ට සාදරන සැකයක් ආව නිසා

.

.

.

.

.

.

Time Skipped 🥀

වෙලාව රෑ 9 වය වගේ වුනේ නම්ජින් යුන්මින් වගේම හොබි කට්ටියම කිම් මැන්ශන් එකට එද්දි .

මිස්ටර් & මිසිස් කිම් දෙන්නා එකතු වෙලා කට්ටියටම පුංචි පාර්ටි එකක් රෙඩි කරලා තිබ්බෙ  තේහ්‍යුන්ගෙ සාර්තකත්වයට ඔම්මයි අප්පයි විදිහට ඒ දෙන්නා හදවතින්ම සතුටු වුන නිසා .

ලොකුවට පාර්ටි එකක් ඕර්ගනයිස් කරන්න පුලුවන්කම තිබ්බත් තේහ්‍යුන් ඒ දේවල් වලට කැමති නැ කියලා දන්න නිසාම තේහ්‍යුන්ගෙ යාලුවොන්ට විතරක් එන්න කියලා චුට්ටක් එන්ජෝයි කරන්න කියලා මිස්ටර් & මිසිස් කිම් කිව්වෙ  තමන්ව හොදින් තේරුම් අරන් ඉන්න ඔම්ම කෙනෙක් වගේම අප්පා කෙනෙක් ලැබුනු එකට තේහ්‍යුන් හදවතින්ම සතුටු වෙද්දි

𝐎𝐍𝐋𝐘  𝐌𝐈𝐍𝐄 ||• Taekook 💕 [ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]Where stories live. Discover now