මෙයාගේ නම සිතු.මෙයා ඉන්නෙත් ලංකාවෙ. උඩ ඉන්න පිස්සු ඩයල් එකේ බෙස්ටියා.මෙකි කොතනද එකි එතන. එකි කොතනද මෙකි එතන.මෙය බිටිඑස් ලට තනිකරම පිස්සු වෙටිච්ච කෙල්ලෙක්. මෙයාගෙ බයස් ජිමින්. ජිමින්ට පන ඇරල ඉන්නෙ.මෙයත් ඉස්වකෝලෙ ලාස්ට් ඉයර් එකෙ ඉන්නෙ. කොරියනුත් සින්හල වගේ පුලුවන් . මෙයත් මෙක්අප්,ඩ්‍රස් ඩිසයිනර් කෙනෙක් වෙල කොරියා යන්න තමයි ඉන්නේ.මෙයාටත් හොදටම පිස්සු. කෙල්ල කියවන්න ගත්තොත් ඉවරයි. මෙයා ඉපදිලා ඉන්නෙත් කන නැකතින් තමයි. මෙයත් මරම ලස්සනයි. මෙයගෙ හිත ගන්න තියා අත අල්ලන්නවත් තාම එක කොල්ලෙක්ටවත් බැරි උනා . එන අය යන්නෙ අඩු කඩාගෙන.🍀මම ඉස්සරහදි මෙයාට මෙ ඉමොජි එක පාවිච්චි කරනවා.

✨️

ජන්කුක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්කුක්.(ජෙකේ)මෙයා idol කෙනෙක්.මෙයා bts ගෘප් එකෙ මෙම්බර් කෙනෙක්. අට්ටියගෙ බාලමයා. වැඩි විස්තරයක් දෙන්න යන්නෙ නෑ ඉතිම් කට්ටියම දන්නවනෙ මෙයගෙ හැටි.මම මෙයට 🐰මෙ ඉමොජි එක පාවිච්චි කරනවා...

✨️

✨️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



මේ ඉන්නේ ජිමින්.මෙයත් idol කෙනෙක්. මෙයා ඉන්නෙත් bts ලත් එක්ක තමයි. ගෘප් එකෙ ඉන්න ශොටස්ම වන් එක. ඒත් ඉතිම් අපේ කෙල්ලො දෙන්නට වඩා නම් උසයි. තියන එකම අවුල තමයි යන තැන පොලව බදා ගන්න එක. භූමි නැකතින් ද කොහෙද ඉපදිලා තියෙන්නේ.මෙය ගැනත් වැඩිය විස්තරයක් දෙන්නෙ නෑ. රීඩස්ලා ටික මෙයා ගැන දන්න හින්දා.මම මෙයාට 🐥ඉමොජි පාවිච්චි කරනවා.

✨️

මෙ ඉන්නේ ඉතිම් ඉතුරු කට්ටිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙ ඉන්නේ ඉතිම් ඉතුරු කට්ටිය.
මම මෙයාට දාන ඉමොජි ටික දන්නම් ඔයගොල්ලො විස්තර දන්නවනෙ නෙන...ආ..... විස්තර දන්නෙ නැත්තෙ ටයිප් කරක අත රිදෙනවා එකයි.ඔන්න එහෙනම් . ඔනමනම් චුටි විස්තරයක් දෙන්නම්කො.

✨️ආර් එම්. මෙයා තමයි බිටිඑස් ගෘප් එකෙ ලීඩ. මාරම දක්ෂ රැපර් කෙනෙක්.මාරම ලස්සනට ඩාන්ස් කරනවා.එයාට 🐨මේ ඉමොජි එක.

✨️ජින්.මෙයා තමයි ඉතින් වල්ඩ් වයිඩ් හැන්ස්ම්. අනෙ ඉතින් මල්ලිලා ටික තාත්ත කෙනෙක් වගෙ බලා ගන්නවා. මරම කුකර් කෙනෙක්. නටන්නත් හොදටම පුලුවන්. සින්දු කියන්නත් පුලුවන්.මෙයට 🐼 මෙක හොදද.

✨️නෙක්ස්ට් සුගා කමින්.(මම ආසම රැපර් ) මරම දක්ෂ රැපර් කෙනෙක්. නටන්නත් පුදුව විදිහට පුලුවන්. මෙයා ඉතින් නිකන් පුසෙක් නෙමෙයි නිදි පුසෙක්. ඉන්න තැන යන තැන දොයියගන්න මෙයාට අදාලම නෑ.මෙයා ඉපදිලා ඉන්නේ නිදි නැකතින් ද කොහෙද .මෙයට 🐱 මේක හොද්ද.

✨️ජේ හොප්. මෙයත් මරම දක්ෂ රැපර් කෙනෙක්. නටන්න කිව්වොත් නටනව ආය කතා දෙකක් නෑ. මෙයාට 🦄 මෙක මෙයාට යූස් කරනවා.

🎆 වි නැත්නම් ටේ. මෙයා මරම ලස්සනයි.හරිම කියුට්.මාර ලස්සනට නටන්නයි,සින්දු කියන්න පුලුවන්.මාර විදිහට ජේකේටයි ජිමින්ටයි ෆුල් සපොර්ට්.මෙයාට🐯 මේක.

************************************

ඔන්න බබාල අදට description එක විතරයි.වෙන දවසක කතාව දෙන්නම්. ඔයාල දන්නවනෙ මම මෙක ලියන්නේ මගේ යාලුවෙක් එක්ක එකතුවෙලා කියලා.ඉතින් මම chepter එකක් දාන්න කලින් එයත් එක්ක කතා කරන්න ඔනි. එතකොට දාන්න පරක්කු වෙයි . එකට සොලි හොද්ද. මම ගියා. වොට් කරන්න. කමෙන්ට් කරන්න.බායි🤗

The Dream Come TrueWhere stories live. Discover now