හ්යොන්ග්.....හරියටම දවස් තුනයි....
ඔයා බඳිනවා........
මට ඒක විශ්වාස කරන්න අමාරුයි....
ඒත් මට ඊට කලින් කියන්න ඕන හ්යොන්ග්......
ඔයා ඉන්නෙ වැරදි වැටහීමක කියලා.....
හ්යොන්ග්ට මම මෙහෙම කියන එක හරිද මන්දා...
ඒත්.......
මම මැරෙන්න කලින් ඒක ඔයාට කියන්න ඕනෙ..
හ්යොන්ග් පරිස්සමින් ඉන්න.......
ඔයාට සුභපැතුම්!මීට, කුකී
මම ඔයාලගෙන් පොඩිම පොඩි දෙයක් ඉල්ලන්න කැමතියි..... විශේෂයෙන් ම Silent readers ල ගෙන්.
ඒ කියන්නෙ කමෙන්ට් වෝට් නොකරන හොරගෙඩියො වෙනුවෙන්......
පුළුවන් නම් අන්තිම චැප්ටර් එකේ හරි ඔයා කැමතිම චැප්ටර් එකක ඔයා කැමතිම ඉමෝජිය දාන්න.....🥺
ප්ලීස් මේක මගෙ ඉල්ලීමක්...💜💜
කරන්න හොඳේ...🍁🐻🙂
Bye 👋
God bless 🙏
Saranghae ❤️Writing by ✍️ Jeon Lily
YOU ARE READING
Just One Day 🍂[COMPLETED]
Fanfictionහ්යොන්ග්ට මතකද එදා?🍂 මටත් මතකයි.......... ඒක හරිම සුන්දරයි 🍂🍁 ඒත් හරිම අහම්බයක්