🍁 Chapter 04

201 39 65
                                    

felix : ආව්ස් ! මගේ හිතේ කොනක එක අහිංසක බලාපොරොත්තුවක් තිබුනා නිල් පාට චෙරි ගෙඩියක් කන්න...මන් හිතන්නෙ දැන් නම් ඒ ආසාව ඉෂ්ට කරගන්න පුලුවන් වෙයි වගේ...

hyunjin : අනේ මන්දා තමුසෙටත් මාර මාර ආසවල්නෙ එන්නෙ !?

මේ දෙන්නා තාමත් මේ අර හම්බුනු බඩ්ඩ ගැන මේ කියවන්නෙ...

seungmin : ෆිලික්ස් එපා !! හෝව් හෝව් !! ඕක කරන්න එපා !!

සන්ග්මින් තව තත්පරයක් හරි පරක්කු වුනානම් නිල් පාට චෙරි ගෙඩිය ෆිලික්ස්ගෙ බඩේ තමා නවතින්නෙ..

සන්ග්මින් තව තත්පරයක් හරි පරක්කු වුනානම් නිල් පාට චෙරි ගෙඩිය ෆිලික්ස්ගෙ බඩේ තමා නවතින්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Felix : මොකද්ද වෙලා තියෙන්නෙ මල වදේ !! නිදහසේ කෑමක් කන්නවත් නෑනෙ

hyunjin : ඒක තමා මාත් බැලුවෙ

felix : තමුන් ඉතින් බල බල ඉදහන් !! මං කියන්නෑ ඉතින්..! අනේ මගෙ කට !!

seungmin : මේ නිල්බෙරි වර්ගෙ තියෙන්නෙ මේ ඩොන්ගුක් වල විතරයි.ඔයාලා රස කර කර බැලුවට මේක කන දෙයක් නෙවෙයි..හරි නම් මේක අතින් අල්ලන්නවත් හොද නෑ..! මොකද මේකෙන් ලැබෙන අතුරු ප්‍රතිඵල ගැන තාම කාටවත් හොයා ගන්න බැරි වෙලා තියෙනවා..

felix : ඒ මොන මගුලක්ද කීවෙ?? මට ඕවා තේරෙන්නෑ කියලා දැන දැන මාව නෝන්ඩි කරන්න ඕවා කියවන්න එපා හ්‍යුනෝ !!

azohi : සන්ග්මින් මල්ලියා ! ඔයා නම් දෙයියෙක් !! ඔන්න ඔයා නිසා මගේ රිසර්ච් එකට ඕනි කරන ගොඩක් වටින තොරතුරක් ලැබුණා..

felix : දැන් එයා වැඩ්ඩා ! අන්තිමට අපි කැලේ !! හරි ඔයා එහෙනම් එහෙමයි නේ අසොහි නූනා ??

azohi : අනේ උක්කුං පැටියා ! ඔයාටත් තැන්කූ තැන්කූ ගොඩාරියක්...ඔයානෙ මේ ගහ හොයා ගත්තෙ...

hyunjin : හරි ඔහොම යන්කෝ ඈහ් !!

y/n : මේ අසොහියා ! ඔන්න ඔය මගුල නවත්තලා එනවා මෙන්න මෙහෙ යන්න.මන් දන්නවනෙ දැන් ඕක නතර වෙන්නෙ නෑ ! අන්තිමට අපිට තෑන්ක්ස් කර කර මෙතනටම වෙලා ඉන්න වෙයි

Infinite fraternity [straykids]Where stories live. Discover now