🍁 Chapter 01

375 57 37
                                    

felix : දැන් මෙහෙමයි වෙන්නෝනි....අපේ නූනගෙ සෝස මල දූවලා ගිහින් ලී ක්නෝ හ්‍යුන්ගෙ යට කලිසම උස්සන් එනවලු...!

Jeongin: අනේ මට බෑ !!! මන් හැමදාම ඔයාලගෙ වැඩ කරලා දෙනවනෙ ඒත් මට මොනාද ඒකෙන් ලැබෙන්නෙ !?

hyunjin : ඉහි ඉහි ! මොකෝ කියන්නෙ අපි මේ ඇට පූසව පයින් දෙකක් දීලා ගෙදරින් යවන්නද?නැත්තම් අපේ යටකලිසම් මෙහෙයුමට උදව් කරලා පාඩුවේ ඉන්නවද?

කට්ටියම ගෙදර නැති වෙලාවක ෆිලික්ස් හ්‍යුන්ජින් එක්ක එකතු වෙලා අසරණ ජොන්ග් ඉන්ව බය කරගෙන එයාලගෙ වැඩ ටික කරගන්නයි මේ හදන්නෙ..

මේ වෙලාවෙ ගෙදර හිටියෙ බැන්ග්චැනුයි,ජොන්ග් ඉනුයි,ෆිලික්සුයි,හ්‍යුන්ජිනුයි විතරයි...

felix : හ්‍යුන්ලික්ස් යූ ක්නෝ යටකලිසම් මෙහෙයුම මේ දැන් ආරම්භ කරනවා...

ෆයිල් එකක් රෝල් කරගෙන ඒක මයික් එකක් කියලා හිතන් එයාගෙ ඩීප් වොයිස් එකෙන් ෆිලික්ස් එහෙම කියලා බෙරිහන් දුන්නා...

hyunjin :අපිට තව විනාඩි පහයි ඉතුරු වෙලා තියෙන්නෙ.අපේ බලු කුක්කා වැඩේ ගාණට කළොත් හරි..

jeongin : ආ මෙන්න ! මේක ලී ක්නෝ හ්‍යුන් මේ සතියට අලුතෙන් ගත්තු දෙවනි යටකලිසම !!

රෝස පාට යට කලිසමක්  ෆිලික්ස්ගෙ පැත්තට දික් කරනගමන් ජොන්ග් ඉන් එහෙම කීවා..

hyunjin : ශැක් බලහංකෝ අපේ හ්‍යුන් නම් මහා !!!!!! මට නම් තේරෙන්නෑ ඇයි මෙයා මෙහෙම කියලා

felix : මේකෙ මොනා තේරුම් ගන්නද බං ! අපේ ලී ක්නෝ හ්‍යුන් පොඩි කාළෙ ඉදන් කැමති රෝස පාට ඒවටද කොහෙද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

felix : මේකෙ මොනා තේරුම් ගන්නද බං ! අපේ ලී ක්නෝ හ්‍යුන් පොඩි කාළෙ ඉදන් කැමති රෝස පාට ඒවටද කොහෙද..

Infinite fraternity [straykids]Where stories live. Discover now