🌸INTRO

568 85 83
                                    

මල්ලිලා අට දෙනෙක්ගෙ අක්කා වෙන්න ඔයාට අවස්ථාවක් ලැබුනත් මොනායින් මොනා වෙයිද??

ආයෙ දෙකක් නෑ මුලු ජීවිතේම කනපිට හැරිලා යයි එහෙම වුනොත්...

ගොඩක් අය ඉල්ලුවානෙ skz ff එකක් ඕනි කියලා...ඔන්න ඉතින් ඔයාලගෙ ආසව ඉෂ්ට කරන්න මේ ඕතරීගෙ ඔලුවට පුංචි අදහසක් ආවා........

felixlee353 ඔන්න ඔයාගෙ request එක වෙනුවෙන්මයි මේක.......❤️❤️

අනික් කතාවලට වඩා මේක ටිකක් වෙනස් එකක් වෙයි...🤗
ගොඩක්ම ෆනී කතාවක්...😅
ඔන්න කියෝලා ඕතරීට එහෙම බනින්න එපා..🙂💔

අපි එහෙනම් කතාවට බහිමු.......

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।

y/n.......

මේ කතාවෙ මේන් කැරැක්ටර් එක...
දැනට වයස අවුරුදු 24 යි.
අවුරුදු ගානක් පොත් ගොඩකට යටවෙලා ඉදලා මල්ලිලා අට දෙනෙක්ගෙ වද හි‍ංසා මැද ඩොක්ටර් කෙනෙක් වුණ මෙයා වෙන කවුරුත් නෙවේ ලක් එක වැඩි වෙලා අල්‍ට්‍රා ලක් එකක් නිසා මල්ලිලා අට දෙනෙක්ගෙ අක්කා වෙන්න පුලුවන් වුනු y/n...
මල්ලිලා එක්ක මෙයා ජීවත් වුනේ  ඩේගුවල..
ලස්සන කන්දක් උඩ හදලා තිබුනු ලස්සන ලොකූ ගෙදරක තමයි එයා ජීවත් වුනේ...
මල්ලිලාගෙ සම්පූර්ණ වගකීම භාර වෙලා තිබුනෙ මෙයාට.ඒක නිසා මෙයා අධි මානසික පීඩනේකින් ඉන්නෙ.[ටිකක් මොන්ගල් වගේ හැසිරෙන්නෙ වෙලාවකට]

[ටිකක් මොන්ගල් වගේ හැසිරෙන්නෙ වෙලාවකට]

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।
Infinite fraternity [straykids]जहाँ कहानियाँ रहती हैं। अभी खोजें