Last Chapter

756 157 111
                                    

ඒ යැංසි...

ඒත් එක්කම මගෙ ඇස් ගියේ යැංසි අත් පටලන් ඉදපු අනික් කොල්ලා දිහා..

ඒත් එක්කම මගෙ ඇස් ගියේ යැංසි අත් පටලන් ඉදපු අනික් කොල්ලා දිහා

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

ඒ..ඒ ඉන්නේ Bowen..යීබෝගේ  ලොකු අයියා..දෙයියනේ එතකොට...නෑ නෑ ඒක...ඒක කොහොමද වෙන්නේ...

Bowen කියන්නේ යීබෝගේ ලොකු අයියා වෙද්දි අයියාට අවුරුදු දහයක් වගේම බෝට අවුරුදු පහක් වගේ වෙද්දි ඒ දෙන්නාගේ අම්මා ඒ දෙන්නාව දාලා මේ ලොකෙන් යන්න ගිහින් තිබ්බා...බෝයි බෝවෙන් අයියායි උසින් මහතින් එක හා සමාන වුනත් බෝ බෝවෙන් අයියාට වඩා කඩවසම් බවින් වැඩි වුනා...

බෝයි බෝවෙන් අයියායි උසින් මහතින් එක හා සමාන වුනත් බෝ බෝවෙන් අයියාට වඩා කඩවසම් බවින් වැඩි වුනා

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.


ඒ කියන්නේ එතනදි මන් දැක්කේ බෝවෙන්වද...අනික මන් එයාගේ පිටිපස්ස විතරයි දැක්කේ එයාගේ මූණ දැක්කේ නෑනේ...හිතට අමුතු සතුටක් දැනෙද්දි මන් එහෙන්මම බැලුවේ බෝ දිහා...එයත් මගේ ඇස් දිහා බලන් ඉදියා වගේම අපි දෙන්නා අපේ දිහා තත්පර කීපයක් යනකම් බලන් ඉදියත් ශූ ගගාගේ කටහඬ නිසා අපි මේ ලෝකෙට ආවා...

"ම්ම්..මන් දන්නවා උබලා දෙන්නාට දැන් කතා කරන්න හුඟක් දේවල් ඇතිනේ..."

ශූ ගගා එහෙම කීවාම මන් එයා දිහා බැලුවා..ඇත්තටම මේ වෙලාවේ මන් ඉදියේ සතුටයි බයයි කියන හැඟිම් ඔක්කොම හිත ඇතුලේ හිර කරන්...මට හිතාගන්න බැරිවුනා මොකක්ද වෙන්න යන්නෙ කියලා...හැබැයි ඒ වගේම මට බයක් දැනුනා...බැරිවෙලාවත් මන් හිතන දේ නෙවේ නම් වෙන්නෙ..

Gift 🎁 (Completed)Dove le storie prendono vita. Scoprilo ora