Chapter 46

2.5K 553 140
                                    

අදට මගේ පැංචෝ දෙන්නා ඔම්මගේ බන්ඩියට ඇවිත් මාස නවයක්....මගෙ හබී ටේටේයි බලන් ඉන්නේ හබීගේ වයිෆිගේ පැංචෝ දෙන්නා අපිව බලන්න එන්නෙ කවද්ද කියලා....

හබී නම් කිවුවේ පැංචෝ දෙන්නා ලගදිම ටේටෙව බලන්න එනවා කියලා..


ටේටේ මැනික....ලෑස්තිද මගෙ සූටි බූටි.....

ආහ් ටේටෙගෙ හබී කතාකරනෝ.......

ටේටේ බොහොම අමාරුවෙන් බන්ඩි ගෙඩියත් අල්ලන් ඇදෙන් බැස්සේ...හබී උඩට දුවන් එන සපත්තු සද්දේ ඇහෙනකොට ...

ඔන්න දැන් හබී ඇවිත් ටේටේට බනී බලන්නකෝ...


ටේ මැනික.කී පාරක් කිවුවද මන් එනකන් ඇදෙන් බහින්න එපා කියලා...කෝ හබීගෙ අතින් අල්ලගන්න...

ටේටේගෙ හබී ටේටේ මුලින්ම දැක්ක දවසටත් වඩා දැන් ගොඩක් හැන්ඩ්සම් වෙලා..
ටේටේ නම් රෝස පාට බෝලයක් වගේ වෙලා කියලා හබී කියන්නේ....

මැනික ඔයා කියනම නිසා මම අද ඔයාව එලියට එක්කගෙන යන්නෙ....කොහෙද ඉතින් හබී කියන දෙයක් අහනවද මගේ මුරන්ඩු බෝල රෝස ගෙඩිය...

හබී ටේටේගේ මූනට එබිලා ටේටේගේ ඇස් දිහා බලන් ඉන්නවට තමා ටේටෙ වැඩියෙන්ම ආස...ඒ වෙලාවට ටේටේගෙ බන්ඩිය ඇතුලේ කරන්ට් එකක් දුවනවා..
ටේටේ බය වුනා ටේටේගෙ පැංචෝ දෙන්නට ටේටේ නිසා කරන්ට් වදී කියලා...ඒත් හබී කිවුවා ටේටෙගෙ බන්ඩියේ කරන්ට් දිවුවා කියලා ටේටේගෙ පැංචෝ දෙන්නට මුකුත් වෙන්නේ නැහැ කියලා...

හබී ටේටේගේ අතත් අල්ලන් හෙමින් හෙමින් පඩිපෙල බහිනවා ටේටේ බලන් හිටියේ ගොඩක් ආසාවෙන්..ඉස්සර නම් හබී හැමවෙලේම ටේටේව වඩා ගත්තට දැන් හබී ටේටේව වඩාගන්න බයයිලු...

ටේටේගෙ පැංචෝ දෙන්නා පොඩි වෙයි කියලා හබී බය වෙනවද දන්නේ නැහැ..

මැනික.හෙමින් ඉදගන්න...බලාගෙන ඔලුව වදී..ආහ් හරි ඔහොම ඉන්න හබී පටස් ගාලා අනිත් පැත්තෙන් නගින්නම්...











At shopping mall..

ටේ බබා මේ ඇදුම හොදයි නේද?

හබී ඕක කලු පාටයිනේ බබාලට කලු පාට අන්දන්න හොද නැහැ කියලා ජින් හියුන්ගි කිවුවා...

My little wifie🐵🐱❤️Where stories live. Discover now