Chapter 38

2.5K 543 175
                                    

ඒයි ජන්කුක්....ජැක්සන් නැගිටිනවා....අපිට පරක්කු වෙනවා......

ජන්කුක්.....ජැක්සන්න්න්න්න්න්න්...ආයිශ් මුන් දෙන්න නම්.....




ම්ම්ම්ම්ම් මොකද අප්පා වද දෙන්නේ ගිහින් නිදාගන්නවකෝ....

ජැක්සන් නින්දෙන්ම එයා බදාගෙන ඉන්න කොට්ටේ තව තව තුරුලු කරගන්න ගමන් මිමිනුවේ ජන්කුකුත් එයාගෙ කොට්ටේ අස්සේ මූන ගහගද්දි...

ජින් අපි මොකද කරන්නේ මුන් දෙන්නා නැගිටින්නේ නෑනේ...දැන් පැය බාගයක් තිස්සේ මම මේ නරි පැටවු දෙන්නව ඇහැරවගන්න ට්‍රයි කරන්නේ...බලහන් මුන් දෙන්නා ඉන්න කැත....
ටේහි ටේයි දැක්ක නම් අහිංසකයෝ දෙන්නගෙ බඩ පපුව දාලා යයි...


ජන්කුකුයි ජැක්සනුයි දිහා බලන් හෝබි මූන අකුල ගත්තා...


ඒයි ජන්කුක් ජැක්සන් නැගිටිනවා....ගෑනි මිනිහයි වගේ බදාගෙන හිටියා ඇති ඔය....ඔච්චරම ඕනේ නම් කසාදෙන් පස්සේ තොපි දෙන්නා හනිමුන් පල...නැගිටහල්ලා....
කවුද සිරාවටම මුන් දෙන්නව එක ඇදේ නිදාගන්න දැන්ම ගොන් අලියා මට ඕකව අහූවුනොත් ඉහේ ඉදන් පට්ට ගහනවා...


අහ්ම්...මට මතක විදියට ඒ ගොන් අලියා ඔයාම තමා හෝබි....

හෝබි දිහා බලන් ජින් හිනාවෙවී කිවුවේ හෝබිගේ කටේ වචනත් හිර වෙද්දි.....

මේ ..මම...හහ්... ආහ් මමද ආහ් ..ඒක නෙවේ
ආයිශ් මේක හරි යන් නැහැ..ගනින් හොද වතුර බාල්දියක්...

හෝබි ජින් දිහා තියුනු විදියට බලලා කිවුවේ ජින් පුදුම වෙලා හෝබි දිහා බලද්දි....

එපා මිනිහෝ තව ටිකකින් මුන් දෙන්නා කෝමත් නානවනේ .ඉන්නකෝ මට හොද අදහසක් තියනවා....ටේලයි ටේහි නැගිටලා ඇති නේද?
අපි ටේට කෝල් එකක් ගමු....

ජින් එයාගෙ ෆෝන් එක අරගෙන ටේහිගේ නම්බර් එක ඩයල් කලා...

හෙලෝ ජින් හියුන්ග් මේ වෙලාවේ? මුකුත් ප්‍රශ්නයක්ද?


ආහ් නෑ නෑ ටේහි....ඔතන ටේ බබා ඉන්නවද? පොඩ්ඩක් ෆෝන් එක දෙන්නකෝ.

හ්ම්.හොදටක ශුවර් නේද ප්‍රශ්නයක් නෙවේ නේද හියුන්ග්...

නෑ නෑ ටේහි...


My little wifie🐵🐱❤️Donde viven las historias. Descúbrelo ahora