Chapter 26

3.7K 666 208
                                    

හියුන්ගී කෝ ඔයා දිව දිග හියුන්ගි කෝ අනේ ඔයා..

මොකක් පොඩ්ඩක් ඉන්නවා පොඩ්ඩක් ඉන්නවා මගේ ටේ බබාගේ කටහඩ ඇහෙන්නේ ඇයි උබ ලගින් මින්හෝ....තොට මම
මගෙ ටේ බබාට මොනාහරි වෙලා තිබ්බොත් මම උබව  තියන්නේ නෑ....."

එතනින් එහා මින්හොට වචනයක්වත් කියන්න නොදී කෝල් එක කට් කරපු ජන්කුක් මෙච්චර වෙලා තමන්ගේ කතාබහට රබර් කන් දාගෙන හිටපු ජින් ජිමින් නම්ජුන්  හොබී කාවවත් ගනන් නොගෙන  ලොකු තරහකින් මැන්ශන් එකෙන්  එළියට ගියේ මෙ මොකක්ද වුනේ කියලා හිතා ගන්න බැරිවුන අයියා මලෝලා  කම්ෆියුස් වෙලා මූණට මූණ බලාගනිද්දි......

"කිරි අප්පට හාල් ගරන්න අරයට මොන යකෙක්ද වැහුනේ....."

"අපේ ටේ බබාව හම්බවෙලාද කොහෙද ජිමින් .... මෙන්න මෙහෙ එනවා යන්න අපිත් යමු ජන්කුක්  පස්සෙන්......"

ජන්කුක්ගේ කතා බහේ අග මුල ඉවෙන් වගේ තේරුන නම්ජුන් ජිමින්ගේ අතත් ඇදන් දුවන්න ගියා විතරයි..


දඩස්......

"යාහ්...... ජන්කුක් වගේම තමා එයාගේ මැන්ශන් එකත් සැක් හැමතැනම පොලව ඇදයි....දෙකක් නෑ මිනිහගේ අරකත් ඇදයි ඒකයි මගේ ටේ බබාට බබෙක් දෙන්නේ නැත්තේ සෙද්ද...  ආආ දෙයියනේ මගේ කොන්ද.
මං ගැන බලන්න ඕනේ නෑ හියුන්ග් ... අර පුක ගිනි අරගෙන වගේ දිවුව එකා  අතුරුදහන් වෙන්න ඉස්සෙල්ලා ඒකගෙ පස්සෙන් ගිහින් මගේ ටේ බෙයාව අරන්  එන්න......"

ජිමින් එහෙම කියනකොටත් නම්ජුන් බිම වැටිලා ඉන්න ජිමින්ව පාන් කැල්ලක් ගානටවත් ගනන් නොගෙන ගොඩක් දුර ගිහිල්ලා හිටියා..

"ඉදකින් .... එකෙක්වත් නිකමට හැරිලා බැලුවේ නෑනේ..... අම්මොහ් කොන්ද......."

මේ අතරේ වාහනයට නැගගත්තු ජන්කුක්  පුලුවන් උපරිම වේගෙට කාර් එක පාගගෙන ගිහින් වාහනේ නැවැත්තුවේ මින්හෝගේ මැන්ශන් එක ඉස්සරහා.... දොරත් හායි කියන්න වගේ ඇරලා තිබුන නිසා කිසිම බාධාවක් නැතුව ඇතුළට දුවන් ගියපු ජන්කුක් හදිසියෙම මොකක්දෝ චිරිස් ගාන එකක් කකුලේ පාගගෙන  ඒකේ පැටලිලා මැන්ශන් එක මැද්දෙම සුර්‍ය වන්දනාව කලා
හැබැයි එවෙලේ ජන්කුක්ට දකින්න ලැබුන දේට ජන්කුක්ට ඉබේටම කෑ ගැස්සුනේ

My little wifie🐵🐱❤️Место, где живут истории. Откройте их для себя