Chapter 13

3.3K 737 358
                                    

කුක් for god sake මම මේ තමුන්ට මේක කියන පනස් එක් වෙනි වතාව ගෑනි දාලා ගියපු මිනිහා වගේ ඔහොම රවන් ඉන්න එපා යකො.....අර බලහන් මිස්ටර් වන්ග් උබ දිහා හොරෙන් බලන හැටි......මන් හිතන්නේ උබට බය වෙලා.......පොඩ්ඩක් හිනාවෙයන් යකෝ......අපේ cilentsla හිතයි ජොන් ent එකේ ceo පිට්ටු ගිලපු උගුඩුවෙක් කියලා......

ජේ හෝප් කුක්ගේ කනට කරලා එහෙම කිවුවේ මූනේ දාඩිය පිහිද පිහිද presentation එක කරන යොන්ජන් දිහා බලලා එයාගෙ sunshine හිනාව දාලා.....

අර ජින් කියන ඇට හිවලා මගෙ වයිෆිව පැහැරගෙන ගියා තමා යකෝ.....ඉතින් ගෑනී දාලා ගිය මිනිහෙක් තමා මම ......රෙද්දක් කතාකරනවා.....ජන්කුක් හෝබී දිහා බලන් ඔරවන් එහෙම හිතුවත් ඒවා වචන කරන්න නොගියේ එයාගෙ තියනවනේ අමුතු අලි ඔලුවක් අන්න ඒ නිසා.....

මොක්ද තො රවන්නේ ....මන් බය වෙයි ඕවට.....හැටි විතරක් මූනේ....ගලවනවා දැනගනින් උබේ ඔය මාස්ක් එක....... මිස්ටර් අමිතාබ් කුක් බච්චන්


හබී වයිෆි ආවෝඕඕඕඕඕඕඕඕ

හෝබිට බනින්න ඇරපු කට ජන්කුක් වහගත්තේ එයාගෙ සූටි බූටිගෙ කටහඩ ඇහෙද්දි........

Meeting room එකේ දොර ලගින් ඇහුන හුරතල් කටහඩට room එකේ හිටිය හැම client කෙනෙක්ම දොර දිහාවට හැරුනේ චූටි හුරුබූටි කොල්ලෙක් දොරත් ඇරන් ඇතුලට දුවන් එද්දි.........

එයාගෙ හබී දැක්ක ගමන් ටේ කුක් ලගට දුවන් ගියේ මීටින් රූම් එකේ ඉන්නේ කවුදවත් බලන්නෙ නැතුව........

හබී වයිෆි ආවා .......ආවා....හබී ලගට ආවා.....මගේ හබී වයිෆි නැතුව පාලුවෙන්ද හිටියේ......

ජන්කුක් ලග හිටන් හිටිය ජන්කුක්ගෙ secretary වත් තල්ලු කරගෙන ටේ ජන්කුක්ගේ ඔඩොක්කුවට නැග්ගේ කකුල් දෙක ජන්කුක්ගෙ ඉන දෙපැත්තට දාලා ......

My little wifie🐵🐱❤️Opowieści tętniące życiem. Odkryj je teraz