Chapter 9

3.9K 790 240
                                    



ටේගේ තොල් අල්ලගෙන ඇස් දෙකත් වහන් රටාවකට ටේව කිස් කරන ජන්කුක් දිහා ටික වෙලාවක් ගල් වෙලා වගේ බලන් හිටිය ටේත් හෙමීට එයාගෙ තොල් වලින් ජන්කුක්ගෙ තොල් අල්ලගත්තේ ජන්කුක්ව කිස් කරන්න......ඒත් කවද්ද අනේ වාසනාව අපේ අහින්සක හාවගේ පැත්තේ තිබ්බේ..... Google එකෙන් බලලා කිස් කරන්න ඉගෙන ගත්ත අපේ ටේටේ බබා ..ེඑයාගෙ දත් වලට තියලා ජන්කුක්ගෙ තොල හප හප කන්න ගත්තේ ජන්කුක්ගෙ ඇස් දෙකෙන් කදුලු පනිද්දි.....

ආආහ් ආහ් අයි යකෝ.......මොකක්ද දෙවියනේ මේ ටේ කරන්නේ......

කෑගහගෙනම ටේගෙ තොල් වලින් ඈත් වුන ජන්කුක් තරහින් ටේ දිහා බැලුවත් තාමත් කදුලු බේරෙන ඇස් වලින් බය වෙලා වගේ බලන් ඉන්න එයාගෙ පුන්චි වයිෆිව දැක්කම ජන්කුක් ටේගේ කම්මුල් දෙක අල්ලලා එයාගෙ අත් දෙක අතරට ගත්තා.....

හබී වයිෆි ආයෙත් වැරැද්දක් කලාද?

ජන්කුක් දිහා බලාගෙන ටේ දුකෙන් ඇහුවා......

ටේ ඔයා මාව දාලා යනවද?ඔයාගෙ අප්පා ලගට.........

හ්ම් ඔවු හබී...ටේටේට මෙහෙ ඉන්න බැහැ ....අප්පව ඕනේ.ེ.......එක්ක ගිහින් දාන්නකෝ ......ටේටේට ඕනේ නෑ හබීව ලැජ්ජා කරන්න.....මේ ටේටේ හැදුනු විදිය....ටේටේ දන්නෙ නෑ වෙනස් වෙන්න..ེེ.....ටේටේ ගියාම හබී වෙන වයිෆි කෙනෙක් ගන්න.ེ..ེ..ටේටේ තරහා නෑ හබී එක්ක බලද්දි ටේටේව හබීට ගැලපෙන්නෙ නෑ නේද?

ටේ රතු වුන ඇස් වලින් කියෝ කියෝ ආයෙමත් අඩන්න ගද්දි....ජන්කුක් ටේව මෙට්ටෙන් උස්සලා එයාගෙ ඔඩොක්කෙ උඩට ගත්තා....

නැහැ.....මට වෙන කවුරුත් ඕනේ නෑ....මට සමාවෙන්න ටේ.....මම එහෙම කියපු එක වැරදි....මම මගෙ චූටි වයිෆිගෙ හිත රිද්දුවා නේද?
හබීගේ ටේටේ තමා හබීට perfect .....දන්නවද හබී ටේටේ එක්ක ඉන්නේ ගොඩාආආආආආආආආඅරියක් සතුටෙන්.... හබීට සමාවෙන්න දේවල් ටේටේට කිවුවෙ නැති එකට......හබීව දාලා යන්න එපා හොදද?හබී කාටද එතකොට බබෙක් දෙන්නේ.....

My little wifie🐵🐱❤️Where stories live. Discover now