මැනිකේ මගේ මැනිකගේ පැංචා මැනිකට කොච්චර ආදරේද කියනවනම් එ‍යා මගේ මැනිකට තව පැංචෙක් එක්ක එන්නයි යන්නේ....

ජන්කුක් ටේගේ නලල සිපගනිමින් කිවුවේ ටේ හිටි හැටියෙම ගල් වෙලා ජන්කුක්ගේ මූන දිහා ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉදිද්දි...

ජන්කුක් බලන් ඉදිද්දි ටේගේ තොල් වෙවුලන්න ගත්තේ ඒ අහිංසක ඇස් වලින් කදුලු බින්දු එකින් එක රෑටලා ගලන් යද්දි.....

හබී ටේටේගේ පැංචා....


නෑ මගේ මැනික ..ටේටේගේ පැංචෝ දෙන්නා....

ජන්කුක්ගේ ටේගේ චූටි නහය මිරිකලා හිනාවුනා...

හබී...ටේටේ මෙච්චර දවස් පැංචා පැංචා කියලා කතාකරලා තියෙන්නෙ පැංචෝ දෙන්නෙක්ටද හබී.....

ටේ එයාගේ අත් දෙකෙන්ම එයාගෙ චූටි බන්ඩිය පිරිමදිමින් වෙවුලන තොල් වලින් ඇහුවේ ජන්කුක් කදුලු අතරින් ඔවු කියන්න ඔලුව වනද්දි...

ඔම්මා ගාව පැංචෝ දෙන්නෙක් ඉන්නවද?
ඔම්මට හොරෙන් හිටියා නේද ඔම්මගේ පැංචනේ....

ටේ ගේ සිහින් කෙදිරිලි එන්න එන්න විශාල ඉකිබිදුම් වලට පර්වර්තනය වුනේ ජන්කුක් ටේගේ අතින් අල්ලගනිද්දි....


හබී ටේටේට පැංචෝ දෙන්නෙක් ඉන්නවා හබී.

ටේ එකම වාක්‍ය ජන්කුක් දිහා බලන් ඔලුව වන වන කිවුවෙ ජන්කුකුත් ටේ කියන කතාවට ඔවු කියන්න ඔලුව වන වන හිනාවෙද්දි.....

හබී ටේටේ මොකද කරන්නෙ හබී ..ටේටෙට පැංචෝ දෙන්නෙක්...හබී ටේටේ මීට වඩා පරිස්සම් වෙන්න ඕනේ නේද හබි..ටේටේ ආයේ සෙල්ලම් කරන්න ඔනේ කියන්නෙ නැහැ හබී...

හබී අපේ පැංචෝ දෙන්නට ටේටේගෙ බන්ඩියේ ඇතුලේ ඉඩ තියනවද දන් නැහැ නෙද හබී..

ඔම්මගේ පැංචනේ ඔයාලා සන්ඩු වෙන්නේ එහෙම් නෑ නේද? සන්ඩු වෙන්න එපා හොදද සන්ඩු වෙන්නේ බෑඩ් බෑඩ් බෝයිස්ලා....
ටේටේගෙ පැංචෝ දෙන්නා බෑඩ් බෑස් නෑ නේද?

පැංචෝ දෙන්නා ඔම්මගේ බන්ඩියේ අත් අල්ලන් ඉන්න හරිද?ඔම්මා ඔයාලා වෙනුවෙන් ඔම්මගේ බන්ඩිය තව ලොකු කරග්ගන්න්ම්..මගේ පැංචෝ දෙන්නට එතකොට හොදට ඉන්න පුලුවන් නේද හබී?

My little wifie🐵🐱❤️Where stories live. Discover now