එහෙම නෙවේ මචන් ...ටේ පොඩි කියලා අපි දෙන්නම දන්නවා....

නෑ ජන්කුක් ඔයා තමා එහෙම හිතන් ඉන්නේ.අපේ ටේ පොඩි නැහැ... උබට මතකද මින්හොගෙ සිද්දිය?උබ හිතන්නේ අපේ ටේ තවමත් පොඩි ...එයාට එයා ගැන බලාගන්න බැහැ කියලද?උබ යද්දිත් ටේ මින්හොව බිම දාලා ඉවරයි...ටේ හිටිය තැන අපේ ටේහ් හරි ජිමින් හරි හිටිය නම් මම හිතන් නෑ එයාලට ටේ කරපු දේ කරගන්න පුලුවන් වෙයි කියලා...මම පිලිගන්නවා අපේ ටේ සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක් කියලා ඒත් එහෙමයි කියලා එයාට මේ දේවල් දරාගන්න බැහැ කියලා අපි හිතන එක සාදාරන නැහැ මචන්..

ජැක්සන් ජන්කුක්ට කරුනු පැහැදිලි කරලා දෙන්න උත්සහ කලත් ජන්කුක් ඒ දේවල් තවමත් පිලිගන්න සූදානම් නැහැ..


ඒකයි මේකයි වෙනස් ජැක්සන්...මගේ ටේ ප්‍රෙග්නට් එයා කොහොමද ඒ දේවල් දාරාගන්නෙ...හහ්?


ඇයි මොකද බැරි... උබම බලහන් ටේ උබටත් වඩා හොදට දවසක උබේ පැංචව බලාගන්නවා...අනික බන් එයා දැන් දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් ... උබ හිතන්නේ ටේට බැහැ කියලද?කොහෙත්ම නැහැ ජන්කුක් ...ටේ එක්ක මම පොඩි කාලෙ ඉදන් එකට හැදුනේ .එයා පොඩි කාලෙ ඉදන් හීන දැක්කේ දවසක් තමන්ටම කියලා බබෙක් හදාගන්න එක..උබ හිතන්නෙ එහෙම කෙනෙක් එයාගෙ හීනේ ඇත්ත වෙන්න යනවා කියලා දැනගත්තම ඒ කෙනාට ඉස්සරහට ඒ දේවල් දරාගන්න බැරි වෙයි කියලද?
කොහෙත්ම නැහැ ජන්කුක් ටේට පුලුවන්.අනික ටේගේ ඇගෙන්ම ඒ දේවල් එයි.මොකද උබේ දරුවා ඉන්නේ එයා තුල..උබ ඔය ටේට බැහැ කියලා හිතන දේවල් උබටත් වඩා හොදට ටේගෙන් ඉබේම මතු වෙයි ....ජන්කුක් ඕනෙවට වඩා හිතනන් එපා මචන්.....අපේ ටේට පුලුවන්.....එයා හොද ඔම්මා කෙනෙක් වෙයි මගේ ටෙහිටත් වඩා අපි හැමෝම වටේ ඉන්න හැමෝටම වඩා....මේ එක නෙවේ මචන්....


ම්ම්ම්ම්ම්?

උබ කවද්ද බන් ටේ එක්ක වැඩේ දුන්නේ....හම්මේ ටේහි මට අතින් වත් අල්ලන් දෙන්නේ නැහැ.උබ වැඩ්ඩනේ මටත් ටිකක් කියල දියන්කෝ....ටේ බබා නම් උබෙ කරේමනේ ඉන්නේ උබටනම් වැඩේ ලෙසි වෙන්න ඇති නේද? ආවු..ආවු...උබ දැන් කොල්ලෙක් නෙවේ ..මිනිහෙකුත් වෙලා......

My little wifie🐵🐱❤️Where stories live. Discover now