04.The Mafia Lord -Part I

Start from the beginning
                                    

ජන්ග්කුක්ට කෙල්ල එක්ක වැඩි වෙලාවක් ඉන්න නොලැබුනේ අද උදේ පාන්දර තමන්ව මරන්න ආව කුලී මිනීමරුවා නිසා.ඒත් මේ වෙනකොට සොක්ජින් කුලී මිනීමරුවව අල්ලගෙන තිබුණ නිසා ජන්ග්කුක් හරිම සැහැල්ලුවෙන් කාමරේට ආවෙ වැඩේ ඉවර කරලා දාන්න.

" ම්ම් බේබි ගර්ල්...ඔයාට සතුටුද ඩැඩී ආවට..."

ජන්ග්කුක් එයාගෙ ඇඳගෙන හිටිය ෂර්ට් එක ගලවලා පැත්තකින් තියන ගමන් කෙල්ල දිහා බලාගෙන ඇහුවම කෙල්ල ඇස් වල කඳුළු පුරෝගෙන ඇස් පියාගත්තා.එයා දන්නවා එයාට ගැලවීමක් නෑ කියලා..තමන් ඉස්සරහා ඉන්න දරුණු මෘගයට ගොදුරු වෙනවා ඇරෙන්න එයාට එතනින් බේරිලා යන්න හිතන්නවත් බෑ.

කටකොනින් හිනා වෙන ගමන් ඇඳට නැගපු ජන්ග්කුක් කෙල්ලගෙ කකුල් දෙක බැදලා තිබුණ රෙදි කෑල්ල ලිහලා දාලා කෙල්ලගෙ නිරුවත් ඇඟ දිහා බැලුවෙ ආසාවෙන්..

" අනේ මට යන්න දෙන්නකො..." කෙල්ල අඩ අඩම කියද්දි ජන්ග්කුක් මහ හයියෙන් හිනා වුනේ සුපුරුදු මාෆියා නායකයගෙ චරිතෙට ආරූඪ වෙලා.

~~~~~~~~~~~~~~~~~~~~~

විනාඩි විස්සක් විතර කෙල්ල එක්ක හරිම තද විදිහට ලිංගිකව හැසිරුණ ජන්ග්කුක්,කෙල්ලගෙ පපුව උඩ තිබුණ අත් අයින් කරගෙන ඇඳේ කොනක නාඳ වෙමින් තිබුණ ෆෝන් එක අතට ගත්තේ කෙල්ලගෙ සිරුරෙන් ඉවත් නොවීමයි..

" ජන්ග්කුක් අපි අරූව ගෙනවා..කාර් එක ගිනිගත්ත නිසා මිනිහට සිහිය නෑ..ඇඟේ තුවාලත් තියෙනවා..."

" හ්ම්... බේස්මන්ට් එකේ තියෙන තිස්වෙනි කූඩුවට දාලා ඩොක්ටර්ව යවන්න..ඕකා මගෙ ඉස්සරහට එන්න ඕනෙ ඇඟේ කිසිම තුවාලයක් නැතුව..." ජන්ග්කුක් කෙල්ල දිහා බලාගෙන කිව්වෙ ගිනිගන්න ඇස් වලින්.

" හරි ජන්ග්කුක්..."

ඇමතුම විසන්ධි කරලා ජින් බැලුවෙ ලේ පෙරාගෙන සිහි නැතුව ඉන්න කොල්ලා දිහා.. පෙනුමෙන් හුරුබුහුටියට හිටියට මේ ඉන්නෙ එසේ මෙසේ මනුස්සයෙක් නෙමෙයි කියලා ජින්ට හිතුනා..දැන දැනම සිංහයගෙ ගුහාවට ආව හාවෙක් වගෙයි ජින්ට ජිමින්ව පෙනුනෙ..

ඩොකටර්ට කෝල් කරලා බේස්මන්ට් එකට එන්න කියපු සොක්ජින්,ජිමින්ව තිස්වැනි කූඩුවට දාන්න කියලා එයාගෙ මිනිස්සුන්ට අණ කලා.

🔞 Honey | Jɪᴋᴏᴏᴋ Sᴍᴜᴛ Cᴏʟʟᴇᴄᴛɪᴏɴ Where stories live. Discover now