එහාට්ට යනවකෝ මිනිහෝ.ආහ්හ්හ්හ්හ්හ්හ්හ්

ස්ටොප් දිස් නොන්සන්ස් ජැක්සන් ...මොකද මනුස්සයෝ මේ විකටයෙක් වගේ ඇදගෙන කරන්නේ....
ඇදුම් මාරු කරන්න වෙලාවක් තිබුනේ නැහැ?

මොන් මගුලක්ද මේ විකටයෙක් වගේ ඇදගෙන කරන්නේ ජැක්සන්...

ටේහි ජැක්සන්ගේ කනෙන් ඇදගෙන ඇහුවේ ජැක්සන් දෙකට තුනට නැවෙද්දි..

ආහ්...ආහ් ඌෆ්ෆ්ෆ්. ..ඌස්ස් සප්තලනේ රිදෙනවා....මම මේ මගේ සප්‍රයිස් ඩාන්ස් එක පුරුදු වෙවී හිටියේ....


මොකක්.....තමුසෙගේ සප්‍රයිස් ඩාන්ස් එක?



ඔවු...හැබැයි ඒක තවදුරටත් සප්‍රයිස් නෙවෙනේ...හුම්....

ජැක්සන් පොඩි එකෙක් වගේ තොලුත් පෙරලන් කිවුවේ ටේහි ජැක්සන් ඔලුවට අනිද්දි..


මෝඩයා.....


හා ඉතිම්...ඔයාගෙනේ...


..හා..හා..මෙහෙට එනවා....තමුසේ මගේ පැත්තෙද මේ මනුස්සයගේ පැත්තෙද?
මගේ ටේව අරන් යන්න දෙන්නේ නෑ මෙයා...

ටේහි ජන්කුක්ට ඇගිල්ල දික් කර ලර ආයෙමත් කෑ ගහන්න ගත්තේ ටේහිගේ කටේ සද්දෙට ටේව උඩ යද්දි..


ආහ් මයි බේබි ඔයාගේ ජැකී බබා හැමදාම ඔයාගෙ පැත්තෙනේ....ඒත් බබා මේ ඉන්නේ මගේ මස්සිනා පොඩ්ඩනේ....මස්සිනාලා ඉන්නෙ හැමදාම එක පැත්තක ...සොරි බේබි.....

ජැක්සන් දිහා පුදුමෙන් බලන් ජන්කුක්ගේ කරේ අතක් දාගත්ත ජැක්සන් එහෙම කිවුවේ ටේහි තරහට අඩිය බිම හප්ප හප්ප කෑගහද්දි...

ටේ බබී..යන්න නූනා ලගට.....මායි ජන්කුකුයි එක ටීම් එකක් ඔයයි නූනයි එක ටීම් එකක් ගන්න...

ටේහි දිහා ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්න ටේව ජැක්ස්න් ටෙහී ලගට තල්ලු කලේ ජන්කුක් ටේව අල්ලගන්න යද්දි..

කාල්ම් ඩවුන්..කාල්ම් ඩවුන් මයි බ්‍රෝ මම උබේ පැත්තේ ඉන්නේ..ඒත් මගේ ඇන්ග්‍රි වයිෆිව කන්ට්‍රෝල් කරන්න දන්නේ මම විතරයි ඒ නිසා මම කියන එක කරහන්....ටේට එයා ලගට යන්න දෙනවකෝ....

ජැක්ස්න් ජන්කුක්ගේ කනට කරලා කිවුවේ ජන්කුක් පුපුරන ගමන් ටේහි දිහා බලන් ඉද්දි...


My little wifie🐵🐱❤️Where stories live. Discover now