17✨️✨️✨️✨️

434 76 13
                                    

Jimin pov...

දැනටමත් අවුරුදු තුනක් විතර සූ ගැනවත් යුරා ගැනවත් තාම තොරතුරක් නැ .මම දැන් ඉස්සර හිටපු ජිමින් නෙමේ වගකිම් වලින් වට උනු ජිවිතයක් මම දැන් ගෙවන්නේ . ජින් හයුන් නුනා එක්ක නුනාගෙ ගමේ ගිහින් දැන් මාස පහක් වගෙ වෙනවා නුනාගෙ ඔම්මාට ටිකක් අසනිපයි හොබි හයුන් නුනා එක්ක ඩාන්සින් ඇකඩමි එකෙ වැඩ යුන්ගි හයුන් ඉස්සර වගෙම තාමත් තනියම ඉන්නවා .ජන්කුක් තව අවුරුද්දකින් විතර ෂැනන්ව මැරි කරයි ජුන් හයුන් අපේ හොටෙල් ටික තනියම බලාගන්නවා මම ජින් හයුන් කරපු ඔක්කොම වැඩ ටික කරගෙන ඔහේ ජිවත් වෙනවා . හෙට ඕස්ට්‍රේලියානු කොම්පැනි එකක් උනු mj කොම්පැනි එකේ ceo අපේ සමාගම එක්ක එකට වැඩ කරන සතුට සමරන්න මිස්ටර් චොයිගේ ගෙදර පොඩි පාටි එකක් තියෙනවා .එකේ ceo මිස්ටර් චොයි සුබින් කියලා තමා මම හිතන් හිටියේ එත් අද සුබින් මාව හම්බෙන්න ආපු වෙලෙ කිව්වා එයාගෙ පියොන්සො තමා කොම්පැනි එකේ ceo කියලා .කවුද දන්නේ නැ මහලොකු ceo .

Jimin pov end ...................................................

At choi house ✨️✨️✨️

මුළු කොරියාවෙම බිස්නස් කරන හෑමොම වගෙම මිස්ටර් චොයි සුබින්ගෙ ගෙදරට රැස් උනේ එයලාගෙ නමක් ගමක් නොදන්න ceo කවුද කියලා බලන්න .

🌐 හෙලො සුභ සැන්දෑවක් වේවා ඔබ සියලු දෙනාට මගෙ ආරාධනාව පිලිගෙන ආවාට ඔබලා සියලු දෙනාට ස්තුතියි. එ වගෙම මගෙ ආදරණීය ෆියොන්සේ තව ටිකකින් මෙතනට එයි දන්නේ නැද්ද ඉතින් ගැණු අයනේ හැඩ වැඩ වෙන්න වෙලා යනවා

All = හ්හා හා හා හ්හ්හාඅ 😂😂

🐥 ඇයි දන්නේ ඔච්චරට හැඩ වෙන්නේ නැද්ද ටෙයියා

🐯 එක ඇත්ත ජිමිනා බලමුකො කවුද ඔය ඔස්ට්‍රේලියානු රු රැජින කියලා

🐰 ඇයි අප්පා මාව එක්ක්න් ආවේ

💜️ ඇයි කුකී බාබා ඔයාට මොකක් හරි අසනිපයක්ද

🐰🐯🐥 නුනා

🐰🐯🐥 නුනා

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.
🍁Second Marriage 🤵👰🐥🦋✨️✨️Kde žijí příběhy. Začni objevovat