4✨️✨️✨️✨️🦋

652 104 36
                                    

කෙල්ලට හොදටම බැනලා කනේ පාරවල් කීපයක් ගහාපු බොගම් කාමරෙන් එලියට එද්දි දොර ලග හිටිය ජිමින් ඉක්මනට එතන තිබුනු තව රුම් එකකට රිංගගත්තා බොගම් එතනින් ගියාම ජිමින් ඉක්මනට අර රුම් එකෙන් එලියට ඇවිත් කෙල්ල හිටපු රුම් එකට ගියා කොල්ලා රුම් එකට යද්දී කෙල්ල බිම වැටිලා ඉන්නවා දැකපු නිසා ඉක්මනට කෙල්ල ලගට ලං උනා . එත් කොල්ලා කෙල්ල ලගට ආවා කියලාවත් කෙල්ල දන්නෙ නැ මොකද එ වෙනකොටත් කෙල්ලට දවසටම එක කෑම වේලාවක්වත් අරන් නොතිබ්බ නිසාත් බොගම්ගෙ පහරවල සැර නිසාත් කෙල්ලට සිහිය නැතිව ගිහින්  ජිමිනා ඉක්මනට කෙල්ලව උස්සලා අරන් ඇද උඩින් තියලා මුලු කාමරේම ඇවිදලා කබඩ් අවුස්සලා ෆස්ටැඩ් බොක්ස් එකක් හෙව්වා අන්තිමට කොල්ලාගෙ උත්සහයේ ප්‍රථිපලයක් ලෙස ෆස්ටැඩ් බොක්ස් එක හම්බුනා 🤓 කෙල්ලට බොගම් ගහපු පාර කෙල්ලගෙ තොල් පැලිලා කම්මුල් ඉදිමිලා තිබ්බ නිසා කොල්ලා හිමිට කෙල්ලට බෙහෙත් දැම්මා .කොල්ලා කෙල්ලගෙ මුණ දිහා බලන් හිටියා පැයක් විතර කොල්ලට යන්න කල්පනාවක් තිබුනෙම නැ එත් ජිමින්ගෙ පොන් එක රින්ග් වෙච්ච නිසා කොල්ලා ටිකක් කෙල්ලගෙන් ඇත් වෙලා පොන් එක අන්ස්ර් කරා මොකද එ කොල් එක කට් උනා කියන්නෙ කොල්ලට ගෙදර නෙමෙ යන්න වෙන්නේ මාසයක් විතර හොස්පිටල් එකට

🐱  කොහෙද මිනිහො ඉන්නෙ
🐥 ආ..මම් මන්
🐱 ඔව් ඔව් උබ තමා
🐥😐 ගාඩ්න් එකේ ඉන්නෙ
🐱 හරි ඉක්මනට එන්න කා එක ලගට
🐥 ඕ හරි හයුන්

  ජිමින් පොන් එක කට් කරලා කෙල්ල ලගට ගිහින් කොල්ලාගෙ කරේ තිබුනු මාලෙ ගලවලා අතට අරගෙන කෙල්ලගෙ ටේබල් එක උඩ තිබුනු පොතකුයි පෑනකුයි අරන් පොඩි චිට් එකක් ලිව්වා

❤️  හායි බොනික්කී ඉක්මනට හොද වෙන්න ආනිවාර්‍යෙන්ම බෙහෙත් බොන්න හොදට කන්න ඔයා නිකන් පිහාටුවක් වගෙ මෙලො බරක් නැ ඔයිට වඩා මගේ සහොදරයගෙ බල්ලා බරයි මාව මතක් වෙන්න මගෙ මේ මාලේ තියාගන්න විසික් කරන්න එපා හොදෙ මම තරහා වෙනවා එහෙනම් මම යනවා බායි බොනික්කී මම දැකපු ලස්සනම කෙල්ල තමා ඔයා  ❤️

කොල්ලා ලියපු චිට් එක කෙල්ලගෙ අතින් මාලෙත් එක්කම තියලා ඉක්මනට රුම් එකෙන් එලියට ආවේ කෙල්ලගෙ නළලට කිස් එකක් දිලා කොල්ලට හිතාගන්න බැරුව ගියේ කොල්ලා මොකද කෙල්ලව කිස් කරෙ කියලා පස්සෙ ඔවා හිතනවා කියලා කොල්ලා ඉක්මනට කා පක් එකට දිව්වා .

🍁Second Marriage 🤵👰🐥🦋✨️✨️Where stories live. Discover now