3✨️✨️✨️✨️🦋

647 109 50
                                    

🦋 මම බොගම් එනකන් පහලට නොයා මගෙ බැල්කනි එකට වෙලා අහස දිහා බලන් කල්පනා කරෙ මගෙ පව්කාර ජිව්තෙ ගැන එත් මට කල්පනා කරන්නවත් ඉඩක් නැ බොගම් ඇවිත් මාව කාමරෙට ඇදගෙන ගියා

👿  තමුසෙට මම කියපු ඔක්කොම මතකයිනෙ.අයේ සැරයක් මතක් කරන්න තියන්න එපා පහලට ගියාම හොදට හිනා වෙලා ඉන්නවා හැබැයි වැඩිය කා එක්කවත් කතාවට යන්න එපා

🦋 ම්ම් .  බොගම් කියපු හැම දෙයකට ඔලුව වැනුව කෙල්ල බොගම් එක්ක පහලට ආවා

බොගම් එක්ක කෙල්ල පහලට එනකොට වටේම හිටිය මිනිස්සුන්ගෙ ඇස් එ තරුණ කපල් එක දිහාට හැරුනා එත් එක්කෙනෙක්ගෙ නම් එ දර්ශනය දැකලා පපුවට පිහියකින් ඇන්නා වගෙ දුකක් දැනුනා එ වෙන කාගෙවත් නෙමෙ ජිමින්ගෙ ජිමින් මෙච්චර වෙලා හොයපු රුපේ තමන්ගේ ඉස්සරහට ඇවිදගෙන එනවා එත්...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බොගම් එක්ක කෙල්ල පහලට එනකොට වටේම හිටිය මිනිස්සුන්ගෙ ඇස් එ තරුණ කපල් එක දිහාට හැරුනා එත් එක්කෙනෙක්ගෙ නම් එ දර්ශනය දැකලා පපුවට පිහියකින් ඇන්නා වගෙ දුකක් දැනුනා එ වෙන කාගෙවත් නෙමෙ ජිමින්ගෙ ජිමින් මෙච්චර වෙලා හොයපු රුපේ තමන්ගේ ඉස්සරහට ඇවිදගෙන එනවා එත් තනියම නෙමෙ ....

🐥 මම මෙච්චර වෙලා හොයපු ගෑනු ළමයා එයා ආවා .එත් තනියම නෙමෙ කවුද මන්දා හිපාටුවෙක්ගෙ අතේ එල්ලිලා මාර සතුටකින් වගෙ ඉන්නෙ එකනේ ඔච්චර හිනා වෙන්නේ 😑 එත් මගෙ පපුව රිදෙනවා හරියට පිහියකින් ඇනලා වගෙ ඇයි මට මෙච්චර රිදෙන්නෙ එයා නිසා අනික අදමයි දැක්කෙත් අශ් ජිමින් යුන්ගි හයුන් කියනවා වගෙ මට පිස්සු ද කොහෙද

👿  හායි මිස්ටර් කිම් සෙක් ජින්  ජිමින් මෙච්චර වෙලා කෙල්ල දිහායි බොගම් දිහායි බල බල කල්පනා කරෙ එයාට එ ජොඩුව දැක්කම දුක හිතන්නේ ඇයි කියලා එත් ටිකකින් බොගම් ඇවිත් ජින්ට කතාකරපු නිසා ජිමින් ඉක්මනට එ දෙන්නාගෙන් ඇස් අහකට ගත්තා

🦊  හායි පාක් බොගම්

👿 පාටියට ආවාට තැන්ස් මිස්ටර් ජින්

🍁Second Marriage 🤵👰🐥🦋✨️✨️Where stories live. Discover now