16 ✨️✨️✨️✨️✨️

Start from the beginning
                                    

.................................................................................

Kb =  ඉක්මනින්  tv එක ඔන් කරන්න

Kc =  ඉන්නවා

KA =  මොකද්ද වෙලා තියෙන්නේ

Kd =  අනේ මන්දා

Khj =  අර බලපන්කො ටිවි එක පොඩ්ඩක්

All =  ok sir

වීශේෂ පුවතක්

👿 පාක් බොගම් වෙන is group eke ceo නැවතත් වීවාහ වීමට නියමිතය .ඔවුගේ කලින් බිරිඳ උනු පාක් අයිසු නම් තැනැත්තිය හොර රහසේ ඇයගේ පෙම්වතා සමග පැන ගොස් ඇත එම නිසා ඔහු නැවතත් විවාහ දිවියට පැමින සතුටින් ඉන්න බලාපොරොත්තු වෙනවා කියලා ඔහු පවසනවා

   All =  what 🤔

KA =  දැන් මොකද්ද කරන්නේ සර්

KD  =  එයාගෙ කෙල්ල ගැන කිසිම තොරතුරක් අපිට හම්බුනේ නැ

Khj  = මට තෙරුම් ගන්න බැ අප්පා

KB =  සර් අපි බොගම්ගේ දැන් වයිෆ් ගැන හොදට හොයන්න ඕන

Kc =  hari api hoyamu

...............................................................................

ඕස්ට්‍රේලියා at pm.8 

🎈 කො බාබා සූ

🌐 ස්..ස්  බාබා සු නෙමේ ක්ලාරා ජොන් ක්ලාරා

🎈😁 හී අමතක වෙනවානේ අනේ .

🌐 රුම් එකේ ඇති ගිහින් එක්කන් එන්න

🎈 හරි ලව්

🌐 ලව් මම රැට කියලා දෙන්නම්කො

🎈😐 ශික් වනචරයා ✋😤

🌐😂😂😂

ජොන් ඇන්ඩ්‍රියා ඕස්ට්‍රේලියානු ගැණු ළමයෙක් .එත් ඇය ආදරෙ කරේ කොරියන් බොයි කෙනෙක් උනු චොයි සුබින්ට .එ දෙන්නාගෙ ආදරෙ හරි ලස්සනයි හැමතිස්සෙම විහිලුවෙන් තමා කාලේ ගෙව්වේ. එ දෙන්නාගෙ එක නීතියක් තියෙනවා එ තමා දෙන්නාගෙන් එක්කෙනෙක්ට මේ ආදරෙ එපා උනොත් අන්න එදාට කතා කරලා කැමැත්තෙන් වෙන් වෙලා යමු කියන එක . ඇන්ඩ්‍රියා ඕස්ට්‍රේලියානු ගැණු ළමයෙක් උනාට එයා කොරියන් ලුක් එකක් තිබුනු ගැණු ළමයෙක් එක නිසාමයි සුබින්ට අයිසුට ඇන්ඩ්‍රියාගෙ නැති උනු නංගිගේ නම දිලා කොරියාවෙන් එක්කගෙන ආවේ එකායි කාටවත් සූව හොයාගන්න බැරි උනේ.

🍁Second Marriage 🤵👰🐥🦋✨️✨️Where stories live. Discover now