19

322 88 5
                                    




"තමුසේට කියන්න තිබ්බා ලීසා මාව නතර කරන්න තිබ්බා තනුසෙට!!!!"

ජන්කුක් උදේ පාන්දර නැගිටලා ලීසාට කෑගහන්න ගත්තේ ඊයෙ සිද්ද උන සිද්ද වීම් එකක් ගානෙ මතක් කරන ගමන්...

ලීසා මොකුත්ම නොකියා කදුලූත් පුරවන් අහක බලන් ඉදලා ඒත් ආයෙමත්

"තමුන් පිරීමියෙක් මම ගැනියෙක්! මට තමුන් එක්ක හැප්පෙන්න පුලුවන්ද ජන්කුක් ආආ! කියනවා! මට පුලුවන්ද තමුන් නිකන් යක්ශයෙක් වගෙ ඊයේ හැසිරුනේ!! මටම පුදුමයී! දැන් මගෙද වැරැද්ද මනුස්සයො!!"

ලීසාත් තමන්ගෙ පීඩනෙ මේ විදිහට කෑගහලා පිට කලේ ජන්කුක් ලීසා දිහා ටිකක් වෙලා බලන් ඉදලා රූම් එකෙ දොරත් හයියෙන් වහගෙන එලියට යනකොට

මොකද ජන්කුක් දන්නවා සම්පූර්න වැරැද්ද තමන්ගෙ කියල....

ජ්න්කුක් පසූ තැවෙනවා ටේට විතරක් දුන්න ඇග වෙන ගැනියෙක් ට දුන්න එකට..

තමන්ව පාලනෙ කරගන්න බැරි උන එකට....

තමන් ඊයෙ දවසේ බිව්ව එකට.....

දැන් ටේට මුන දෙන්න කොහොමද මේ හැමදෙම ජන්කුක් පිස්සෙ වගෙ කල්පන අකරන්නේ ශවර් එකක් අස්සට වෙලා.......


මේතන ඇත්තටම ජන්කුක් ඒහ්ම කලාද???..........🙂

ජන්කුක් ටේට  විතරක් දුන්න තමන්ගෙ ඇග ලිසාට දුන්නාවත්ද????........

හැබෑවට ඊයෙ මොකද ඌනේ....

හැබෑවට ඊයෙ මොකද ඌනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

:-)

𝘈𝘭𝘭 𝘈𝘳𝘦 𝘔𝘺 𝘍𝘢𝘭𝘵.Where stories live. Discover now