14

315 88 0
                                    

"නෑ...ඒ එයාට එදා එපා වෙලා..."

ජන්කුක් ලාවට හිනා වෙලා කිව්වා..

ලිසා පස්සේ ආපිට හිනා ව්ව්ලා රූම් එකෙන් එලියට ආවා...ජන්කුක් රූම් එක එහෙම්ම ඇරලා එලියට ආවෙ කැම කන්න යන්න..

"ජන්කුක්...දැන් කන්න යන්.."

"ම්ම්ම්..ඔව් යන්.."

ජන්කුක් ඔලුව වනලා පස්සේ ඩිනින් ටෙබල් එකෙන් වඩී උනා..

ජන්කුක් පස්සේ කෑම කාලා තමන්ගෙ පිගාන සොදලා දාලා කාමරෙට ගියේ ඔෆිස් එකේ ෆයිල්ස් ටිකක් බලන්න තිබ්බ නිසා....

ලීසාත් කාලා බීලා ඉවර වෙලා අස් කරලා දොරවල් වහාලා රූම් ර්කට ගිහිල්ලා ජන්කුක් දිහා ටිකක් බලන් ඉදලා නිදාගත්තා අනික් පැත්තට හැරිලා........




𝘈𝘭𝘭 𝘈𝘳𝘦 𝘔𝘺 𝘍𝘢𝘭𝘵.Where stories live. Discover now