-"හරි දැන් ඔයාලා කොහෙද ඉන්නේ"

-"අපි බුසාන් යන ගමන් හ්යොන් ඉන්නේ...ආරන්චිය ලැබුන ගමන් කුකී අපිට කලින් ගියා....."

-"ශැඩෝස්ලා කෝ ජීමින්"

-"එයාලා ගියා හ්යොන් ක්ලබ් එකට"

-"ඒක හොදයි පුලුවන් තරම් drugs ටික බේරගන්න බලන්න කියන්න....මන් දැන්ම එන්නම්"
එහා පැත්තෙන් උත්තරයක් ලැබෙන්නෙත් කලින්ම මන් කෝල් එක කට් කරලා කා එක ගාවට දිව්වේ මෙලීටවත් සමුනොදී.........
පැය තුන හතරක ගමනක් මන් පැයකින් ඉවර කරා....මට හිතාගන්නත් බෑ මන් පියෑබුවද නැත්තම් ඩ්‍රයිව් කරාද කියලා.....

ක්ලබ් එක දැකපු ක්ශනික මගේ ඇස් කදුලු වලින් තෙත් උනේ වැරදී වැඩ කරලා උනත් මේ හැමදේම මගේ මහන්සිය නිසා......
ඒක එකම ගිනි බත්ගොඩක්.....

-"හ්යොන් drugs බාගයක්වත් බේරගන්න බැරිඋනා....බ්ලැක්මනී හැමදේම ගිනිඅරගෙන.."

-"කෝ මේකේ ගාඩ්ස්ලා ජීමින්"
ජීමින් කියපු දේවල් එක්ක ඇග හරහා විදුලියක් යනවා වගේ මට දැනුනේ......

-"මෙහෙට වරෙන්"
ජීන් හ්යොන් ගාඩ්ලාගේ බෙල්ලෙන් අල්ලන් ඇවිත් මගේ කකුල් දෙක ගාවට දාද්දී උන් මගේ කකුලේ එල්ලුණේ මුකුත් කරන්න එපා කියන්න වගේ.....

-"මේ හැමදේම වෙනකන් තොපි කොහෙද හිටියේ"
කව්රුත් උත්තරයක් නොදී ඉද්දී තවත් මට තරහ ගිය එක විතරයි උනේ....
ගන් එක අරන් එක එකාගේ ඔලුවට වෙඩි තිබ්බත් මන් ඒකෙන් සෑහීමකට පත්උනේ නෑ....
මට ඕන මොකෙක්ගේ හරි හම මගේ ඇස්දෙක ඉස්සරහම ගලවලා දාන්න.....

-"හ්යොන්..."

-"අඩන එක නවත්තපන් කුකී නැත්තම් සත්තයි මන් උබවත් මරලා දානවා..."
මගේ එකම දුර්වලකම මගේ පවුල අඩන එක...
එහෙම එකේ මට තුරුල්වෙලා කුකී අඩන්න ලෑස්ති වෙද්දී මාවත් අභිබවාගෙන මගේ ආවේගය එලියට ආවේ මාව මගේ පාලනයෙන්ම ගිලිහෙද්දී.....

-"හ්යොන් ටාටුලා.."
ටේ රහසින් මට කියද්දී මන් අනිත් උන්ටත් එන්න කියලා කා එකට නැග්ගේ ටේ කියපුදේවල් ඔලුව අස්සේ දෙදුරුම් කද්දී.....
ඉස්සෙල්ලා ගමනටත් වඩා වේගෙන් මන් mansion එකට ආවා.....
කා එක නවත්තන්නත් කලින්ම මන් කා එකෙන් බැස්සා නෙමේ පැන්නා.....
ටාටුලා හිටපු හෝල් එක දිහාට මන් ඇවිදන් ගියේ ඇහුණ කෙදිරිලි හඩවල් වලට අවදානය නොදී....
ඒ කෙදිරිලි හඩවල් කාගෙද කියන්න මන් දන්න නිසාම ඒකට ඇහුම්කන් දෙන්න තරම් මගේ හිත හයිය නෑ.....

||DEAR_MAFIA||Completed Where stories live. Discover now