Jimin - "මට ගහලා එහෙම ලේසියනේ යන්න දෙන්න බෑ babe" ava jimin දිහා බලන් හිටියෙ මූණ මොන යකා වැහිලද වගේ බැල්මකින්. ඊට පස්සේ කෙල්ල කලේ තමන්ගෙ දිග නියපොතු වලින් ඉනෙන් අල්ලන් ඉන්න ජිමින් ගෙ අතේ හම ගැලවෙන්නම කොනිත්තපු එක.

Jimin - "ඌයි......" ජිමින් කෙල්ල දිහා අලුවෙන බැල්මක් දැම්මා.

Avas - මූ මොකාටද එන්න හදන්නෙ.... හම්මේ ඒ බැල්ම අලුවෙලා දියවෙලා ගියා මාව. මූව ෂුර් නෑ.... පැනගනින් ava පැනගනින්

කෙල්ල එහෙම හිතන ගමන් කොල්ලවත් තල්ලු කරන් දිව්වා. කොල්ලත් කෙල්ලගෙ පස්සෙන් දුවන්න ගත්තෙ "අද ඔයා ඉවරයි" කියලා කියනගමන්.

Ava- "එන්න එපා ලගට.....ගහනවා මේකෙන්....තමුසෙ දන්නෑ මගෙ හැටි"
කෙල්ල කිව්වෙ Couch එකේ පිටි පස්සෙ ඉදන් ඉස්සරහ ඉන්න ජිමින්ට කුෂන් එකක් දික් කරන ගමන්.

Jimin- "ඔය අතේ තියෙන බෝම්බයක් කියලා හිතුවද මට ගහන්න....තුන්පාරක් මට වද දුන්නා"

Ava- "තුනක් කොහෙද දෙකයිනේ"

Jimin- "ඇයි තමුසෙ මාවත් තල්ලු කරලා දාලා දිව්ව එක. මං එතන තිබ්බ ඩස්බින් එක ඇතුලට වැටුනෙ"

Ava- "ඉතින් මං මොනා කරන්නද? ඔයාට පොලවත් එක්ක තියෙන්නෙ මාර යාලුකමක් නේ.... එන්න එපා ලගට

මරනවා තමුසෙව............
ඈ......බේරගනියෝ.....මෙන්න මිනී මරනවා....."

කොල්ලා එක පාරට Couch එක භැදින් පැනලා ආව නිසා කෙල්ල කෑ ගහගහගෙන ගේ වටේ දිව්වා.කෙල්ලට හම්බුනෙ ජිමින් විසික් කරපු හැන්ද. ඒක අතට ගත්ත කෙල්ල ඒකෙන් ජිමින්ට ගැහුවත් කොල්ලා අහකට වුන නිසා ඒක වැදුනෙ නෑ.

Ava jiminට එක එක බඩු අරන් ගහනවා. ඒත් කොල්ලට ඒ එකක්වත් වැදුනෙ නෑ. කෙල්ලගෙ පස්සෙන් දුවලා කොහොමහරි ජිමින් කෙල්ලව අල්ලගත්තා. ජිමින් ගෙ අත් වලින් ගැලවෙන්න Ava දගලපු නිසා ජිමින්ට බැලන්ස් නැතිවෙලා දෙන්නත් එක්කම බිමට පත බෑවුනා. කෙල්ලගෙ කොන්ද චකබ්ලාස්ට්. ජිමින්ගෙ අත චකබ්ලාස්ට්. මොකද කෙල්ල වැටුනෙ ජිමින්ගෙ අතට.

Ava- "ඔම්මා......මයෙ කොන්ද.....😩"

Jimin - "ඔම්මා....මයෙ අත....😩"

Flash back end

(A/n- වල් හිත් අප්ලෝඩ් කරගත්තා නේද.....😂.....ඕතරීගෙ හිත මල් නිසා හොදයි😁)

ꜱᴡᴇᴇᴛ ᴄʜɪᴋᴇɴ&ꜱᴡᴇᴇᴛ ᴘᴏᴛᴀᴛᴏ[ONHOLD]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin