04

2K 293 2
                                    

ටෙයොංග් යි මායි ඇක්ටර්ස්ලා.. පලවෙනි කතාවෙදි අපි දෙන්නා ගෙ කතාවත් ඇත්ත උනා.. මැරි කරලා නැතත් අපි දෙන්නා ඉන්නෙ එකට.. මේ පාර අපිට කරන්න හම්බ උන කතාවට ටෙයොංග් නම් ඒ තරං කැමති නෑ. මොකද ඒකෙ තියෙන්නෙ එයා මාව රවට්ටන එකක් ගැන.

ඒත් මං නං ඒකට ආසයි. මොකද මට ඒ දේවල් රගපානකොට හිනා යනවා..
එයා ඉතින් කොමත් මගේනෙ...

අදත් ඉතින් සෑහෙන්න ඉමෝශනල් පාට් එකක්නෙ  කලේ. ඒ නිසා ගෙදර යන ගමන් මට මහන්සියට නින්දත් ගියා. ඒත් හැමදාම වගේ ගේට් එක ඉස්සෙන සද්දෙට මට ටිකිස් ගාලා ඇහැරුනා. මොකද ඉස්සර ටෙයොංග් තනියම වැඩ කරලා එනකොට මං ඒ සද්දෙ අහං ඉදල දැං ඒකට මගේ කන් පුරුදු වෙලා..

.
.
.
.
.

මං කම්මැලි කමේ සීට් බෙල්ට් එක හිමීට ගලවලා බහින්න හදද්දිම ටෙයොංග් මගේ පැත්තට ඇවිත් දොර ඇරියා.

මං එයා දිහා බලලා ඇහුවෙ ඇයී කියල..
ඒත් එයා මුකුත් කිව්වෙ නෑ.. මගේ කලව වලින් අල්ලලා ඉස්සුව එයා මාව වඩා ගත්තා..

මාව නං රතු වෙලා ගියා.. එයා ගෙ ඉන වටේට කකුල් පටල ගත්ත මං අත්  එයාගෙ බෙල්ල වටේ යැව්වා.

මාව ඒ විදියටම බදාගේන එයා දොර ඇරං ඇතුලට ගියා.

කකුලෙන්ම තල්ලු කරලා දොර වැහුව එයා ලිවිං රෑම් එක පහු කරං පඩිපෙල නැගගෙන උඩට ගියේ අපේ කාමරේට වෙන්න ඕන.

කාමරේ දොර ඇරගෙන ඇතුලට ගිය එයා තනි කලු පාටින් පේන්ට් කරලා තිබුන අපේ කාමරේ කිසිම ලයිට් එකක්වත් නොදා මාව ඇද උඩට අත ඇරියා.

ආව්... මෙයාට මාව මරන්නද කොහෙද ඕන.... මාව එක පාර ඇදට විසිකරාම දෙතුන් පාරක් මාව කුශන් එක උඩ බම්ප් උනා..

මට එක පාර නැගිටින්න බැරි නිසා මං ඒම්ම ඉදං එයා දිහා බලං හිටියා..

ආ... මෙයා මොනාද මේ කරන්නෙ...

ටෙයොංග් එයාගෙ ශර්ට් එකේ බට්න්ස් ටික ඔක්කොම ගලවලා දාලා  යටින් ඇදං හිටිය බැනියමත් එක්කම ගලවලා අහක් කලා..

එයා ට්‍රවුසර් එකට අත තියනව දැක්කම නම් මට කෙලත් ගිලුනා.. මේ තරං එයාට මාව මිස් වෙලාද...

Sweet Dreams [ Taekook ] 18+ ✅Where stories live. Discover now