01

2.8K 320 3
                                    

Koo 's Pov

.
.

අපි දෙමව්පියො ගෙනාපු යෝජනාවකින් විවාහ උන කපල් එකක්.
ඒත් කාලෙ යනකොට අපි එකිනෙකාව අදුරගෙන දැං සෑහෙන්න ආදරෙන් ඉන්නවා. නෑ. ඒක ආදරෙන් හිටියා කියලා වෙන්න ඕන.

මොකද... එයා එක පාරටම වෙනස් උනේ හරියට හිනයක් වගේ.

.
.
.
.
.
.
.

පාන්දර වේගෙන එනකොට   මං හිටියේ හැමදාම වගේ ඒ උණූසූම් පපුවට ඔලුව තියාගෙන.

ඒ දිග ඇගිලි..... ඒවා මගේ කෙස් අතර එහේ මෙහේ යනකොට කොච්චර කල් මේ පහස විදලා තිබුනත් තාමත් මාව හිරි වැටිලා යනවා.

ආග්........ ඉබේම මගේ කටින් පිට උනේ ටෙයොංග් හිමින් මගේ ඔලුව මසාජ් කරන්න ගත්ත නිසා.. මගේ ඔලුව එයාගෙ පපුව උඩ තියෙද්දි එයාගෙ කකුලක් මගේ කකුල් දෙකම වහගෙන මගේ පැත්තට දාගෙනයි හිටියේ .. රෑට අදින පුංචි ශෝට් එක උඩට ගිහිං මගේ කකුලෙ බාගයක්ම එලියේ.. ඒත් මට ගානක් වත් නෑ. හැමදාම ඉතින් මේමනෙ කියල මං පැත්තට හැරුනා.

එයාගෙ කිරි පාට පපුව දැං මට පේනවා.
හිමින් ඒ පපුවෙ තියෙන දුඹුරු පාට පුංචි බෝලෙ  ගාවට මගේ ඇගිල්ලක් අරං ගිය මම ඒකට හිමිට තට්ටු කලා.

ම්.. බබා... ටෙයොංග් හිමිට ඒහේම කියලා මෙච්චර වෙලා මගේ ඉන වටේට දාගෙන හිටිය අනිත් අතින් මගේ අත අහක් කලා.

ඒත් මම නැවතුනාද... නෑනෙ..

මං ආයේම ඔලුව උස්සල එයා දිහා බලලා මගේ දිව තෝල් වටේටම අරං ගියේ සමච්චලේට වගේ.
ආයේම ඒ නිපල් එක හිමින් අල්ලන ගමන් ඒක වටේටම ඇගිල්ල ගෙනියද්දි එයා ඉනෙන් ටිකක් ඉස්සුනා.

ම්... ආ.... නපුරා.... ඕක නව.. අමාරුවෙන් එයා ඒම කියන ගමන් මගේ අත ආයේම අරං තද කරලා අල්ලං හිටියා.

ශික්... දැං කෝමද මම ඒක කරන්නෙ. එයාගේ පුංචි කෙදිරිල්ලට මගේ පිංකි හෝල් එකත් මොකක්ද වෙලා වගේ ගියා.

' ඒක මට ඕන ටේ... අනේ... ආයේ........'
මං ඒම හිතන ගමන් පැනපු ගමන් එයාගෙ එක නිපල් එකක් මගේ කටට ගත්තා.

ම්.. ජංකුක්.... එයා ටිකක් හයියෙන් කතා කලා.. ඒකට නං ටිකක් බය හිතුනා ඉතින්.
අන්තිමට මං කරන දේවල් වලින් මටමයි හොඳ වැඩක් වෙන්නෙ කියලා එතකොට තමයි මට මතක් උනේ..

ඒත් මම ඒක ඇහුනෙ නෑ වගේ තව ටිකක් ඒක උරලා උරලා පොඩි එකෙක් වගේ අහිංසකම අහිංසක මගේ හා මුණ එයාට දැම්මෙ මෙතනින් ගැලවෙන්න.

( මේ හිනාව කියල හිතා ගන්න ඈ)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


( මේ හිනාව කියල හිතා ගන්න ඈ)

.

හිතුව වගේමයි. ටේ තාම මගේ මූණට ඇන්දේනවා.. එයා තද කරං හිටිය මගේ අතත් අත ඇරලා හිමිට ඇදෙන් නැගිට්ටා..

මං කට පොඩි කරගෙන බලං හිටියේ ඒ පාර එයා මොනාද කරන්න යන්නෙ කියලා...

ඔඔ.... එයා ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා මගේ අත් දෙක යටින් අත් දාලා මාව එයාගෙ ගාවට ගත්තා..

මාත් බනී දත් දෙක පෙන්න ගෙන එයාගෙ කකුල් දෙක මැද්දෙන් මගේ කකුල් දාලා එයාගෙ ලගට කිට්ටු උනා.

මං ඇහි බැම උස්සලා ඇහුවෙ ඇයි කියලා.. එයා මගේ කම්මුල් දෙක අල්ලලා හයියෙන් දෙපැත්තට අදින ගමන් ලස්සනට හිනා උනා..

'අනේ ඉතින් මගේ කොටි පැටියානෙ...
නෑනෑ.. කොටි හප්පා.. ' මං ඒම හිතලා හයියෙන් හුස්මක් පහල දැම්මා.

තව ටිකක් දණ ගහගෙන එයාගෙ ගාවට ලං උන මම ඊට පස්සේ එයාගේ තොල් වලට බර වෙලා එහෙ මෙහෙ වෙවී ඒ තොල් ඇති වෙනකං සිප ගත්තා.

එයා මගේ ඉණ වටේට අත් දාලා මාව තවත් එයාට තද කරගත්තා. මමත් එයාගෙ ඔලුව පිටිපස්ස තදින් බදාගෙන තව දිගට ඒ හාදුව අරං ගියා.

ටේගෙ දිව මගේ කට ඇතුලෙ එහෙ මෙහෙ යනකොට මගේ ඇගම කිති කැවිලා ගියා.
ඒත් හුස්ම ගන්න අමාරු උන නිසා එක පාරටම මට කැස්සක් ආවා..

ඉක්මනට මගෙන් ඈත් උන ටෙයොංග් ලග තිබුන වතුර විදුරුව අරං මට පෙව්වා.
මාත් ඉතින් ඒක බීලා  බනි හිනාව දැම්මෙ තැංක්ස් කියන්න ඕන නැති නිසා.

.
.

කෝමෙන් හරි තව වෙලා ගියොත්  ටෙයොංග් ට ඔෆිස් යන්න බැරි වෙන නිසා මං එයාට කලින් ඇඳෙන් බැහැලා ගීයා.

ඒදා ටෙයොංග් බෑ කිය කිය තමා ඔෆිස් ගියේත්.

'මෙයාගෙ විකාර.......'
ටෙයොංග් ගියාට පස්සේ මං එයා ගැන හිත හිත හිනා උනා..

ඒත් උදේට කාලා ඒම  රෑම් එක අස්කරන්න ගියාම තමා මට ඒක මතක් උනේ ...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

😴

Sweet Dreams [ Taekook ] 18+ ✅Where stories live. Discover now