03

2K 323 77
                                    

මං දැං ඉන්නෙ එ කිව්ව කාමරේ ඉස්සරහා..

පුංචිම සද්දයක්වත් පිටට ඇහෙන්නෑ.. මට මතක් උනේ මේ හොටෙල් එකට මායි ටෙයොංග් යි කොච්චර නම් ඇවිත් ඇද්ද කියලයි.

හරි.. දැං ඒවා ඔන නෑ. මගේ ඇග ටිකක් රත් වේගෙනත් එනවා.. හරියට මට මාව බරක් වගෙයි මට දැනුනෙ.

හිමිට දොර ගාවට ලං උන මම දොරේ  බෙල් එක ගැහුවෙ වෙව්ලන අතෙනුයි.

තත්පර දහයක් විතර ගියා. මුකුත් ම සද්දයක් නැති නිසා මං ආයේම පාරක් බෙල් එක ගැහුවා...

මං කෙල  ටිකකුත් ගිල්ලා.. අනේ ඒත් නෑනෙ. ඒ පාර මං ආයේම බෙල් එකට අත තියනවත් එක්කම එක පාරටම ඒ දොර ඇරුනා..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

🙁 ටෙයොංග්........

එතන හිටියේ ටෙයොංග්.. කිම් ටෙයොංග්.... මගේ හස්බන්....

එයා හදිස්සියට ශර්ට් එක ඇදගෙන ආපු බවක් තමයි පෙනුනෙ..
මං එයා දිහා විනාඩි ගානක් එකම ඉරියව්වෙන් බලං හිටියා...

හරියට මාව නතර වෙලා වගේ...... මං ඇහි පිල්ලම් වත් ගැහුවෙ නෑ..

එයා..

.
.
.

එයාගෙ කලිසය පිම්බිලා.. එයා හයියෙන් හුස්ම ගන්නවා.....

මට තේරෙනවා... මට තේරේනවා මොකක්ද මේ කියල.

ඒත්.........

ඒත් මං ගල් වෙලා....... එයත් ඒමයි.. එයා කිසිම දෙයක් හිතා ගන්න බැරිව මං දිහා බලං ඉන්නවා..
මමත් එයා දිහා බලං ඉන්නවා...

මට දැනුනෙ මගේ පපුව ගැහෙනවා. ඒත් පුරුදු විදිහට නෙමෙයි.. හරියට ලොකු ලෙඩෙක් වගේ... ඉක්මනට ඉක්මනට මගේ පපුව ගැහෙනවා..

ඒ එක්කම නිහැඬියාව බිදිලා ගියා...

.
.

.
.

බබා. කවුද?????????

කාමරේ ඇතුලෙ ඉදලා  එලියට පේන්න ආවෙ ටවල් එකක් ඇදං හිටිය ගෑනියෙක්..

මගේ ඇස් ඒ දිහා බලං හිටියා....

එතකොට....

.
.
.

නෑනෑ...

ඒ.. ඒ.. කතා කලේ... ඒ ටෙයොංග් ටද?

නෑ දෙයියනේ.. මට පිස්සු.... මං එක පාරටම බිම ඉද ගත්තෙ මගේ අත් වලින් ඔලුව ඇද ගන්න ගමන්..

Sweet Dreams [ Taekook ] 18+ ✅Where stories live. Discover now