02

2.1K 298 3
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ටෙයොංග් ගෙ බෙහෙත්........
මගේ ඇස් දෙක උඩ ගියේ ඒක මතක් වෙලා. මේ ටිකේම එයාට ඔලුව කැක්කුමක් තිබ්බ නිසා එයා බෙහෙත් ගත්තට අද හදිස්සිය නිසා එයාට ඒක අරං යන්න අමතක උනානෙ..

ෂික්..

මම ඉක්මනට එයාගෙ ඔෆිස් එකට කෝල් කලේ මේක ගේන්න ඩ්‍රයිවර් කෙනෙක් එවන්න කියන්නයි.

ටෙයොංග් උදේ වරුවට ෆොන් එක ඕෆ් කරන නිසා පුරුදු විදිහට මං රිසිප්ශන් එකට කෝල් කලා..

👤" හලෝව්....."

🐰" මම ජංකුක්. මිස්ටර් ටෙයොංග් ගෙ..."

👤" ආ. ටේ සර්ගේ හස්බන්.. යර්ස් සර්"

කෝල් එක ගත්ත ලේඩි මං කියන්නත් ඉස්සෙල්ලා ඒම කිව්වා.. ඒකට ඉතින් මට ටිකක් හිනත් ගියා.

🐰මිස්ටර් ටෙයොංග් ට කියනවද ඩ්‍රයිවර් කෙනෙක්...............

ආපහු කලින් වගේම මං කතා කරලා ඉවර වෙන්න කලින් එයා කතා කලා..

👤සර්. ටෙයොංග් සර්, සර් එක්ක නෙවෙයි ද..  ම්.. සර් අද නිවාඩුවක් දාලා තියෙනවනෙ.. පව්ලෙ වැඩකට කියල තමා තියෙන්නේ... අනික කම්පැනි එකේ හොටෙල් එකක්නෙ සර් එරේංජ් කලේ..

ඒ කෙල්ල ඒම කියාගෙන කියාගෙන යනකොට මගේ පපුව හයියෙන් හයියෙන් ගැහෙන්න ගත්තා.... ඒත් ඇයි මම බය වෙන්නෙ...

මං ඔලුව දෙපැත්තට වැනුවෙ මගේ ඔලුවට එන ජරා සිතුවිලි අහක් කරගන්න.. එක දිගටම ඒ කෙල්ල මගෙන් ප්‍රශ්න අහද්දි ඒ දේවල් වලට දෙන්න මං ගාව උත්තර නැති උනේ හිමිට පුංචි කඳුළු පාරක් මගේ කම්මුල තෙත් කරං ගියපු නිසා.

ඉක්මනට ෆොන් එක කට් කරපු මම ඕන දෙයක් කියලා උඩ තට්ටුවට දිව්වෙ බෑග් එක අරං එන්න..

ඒත් හිතුවෙ වත් නැති විදියට මගේ අත එතන ඉස්ටූල් එක උඩ තිබ්බ මං ආසම ෆොටෝ එකේ වැදුනෙ ඒකෙ වීදුරුව බිදිලා ඒක බිම වට්ටමින්.

දෙවියනේ... මං හොඳටම බය උනා..
මං දන්නෑ මාව වෙව්ලනව.... මට ඕන උනේ මටම ගහගන්න.. මට නං පිස්සු...

' ජංකුක්.. එයා සප්රයිස් එකක්...' මං මටම කියා ගන්න උත්සාහ කලත් මගේ හිත මට අවනත නොවී වෙන මල විකාර හිතන්න ගත්තා.

ෆෝටෝ එක දිහා හැරිලවත් නොබලපු  මම ගෙදරින් එලියට ඇවිත් ඉක්මනට ටැක්සි එකකට නැග්ගෙ ටෙයොංග් ගෙ කම්පැනි එකට අයිති ඒ කැන්මියුන් හොටෙල් සිටී  එකට යන්න..

ඉස්සර ගොඩක් දවස් වලට මෙතනට ආවත් අද තත්වෙ වෙනස්.. මම ඉක්මනට වාහනෙන් බැහැල රිසිප්ශන් එකට දිව්වෙ ඇස් වලින් එන කදුළු ඔක්කොම හංග ගන්න ගමන්.

ඒත් තව ඩිංගෙන් මාව එතන ඇදගෙන වැටෙනවා.... ඒත් මට ගානක් නෑ. රිසිප්ශන් කවුටර් එක ගාවට ගිය මම ඒකේ හිටිය ලේඩීට කතා කලා.

එක්ස්කියුස්මි... මට මිස්ටර් ටෙයොංග් නමින් රෑම් එකක් තියෙනවද කියන්න පුළුවන් ද  ටිකක් ධෛර්යය අරගෙන මං ඒම ඇහුව.

ඒත් උත්තරේ මං දන්නව..
රියලි සොරි සර්.. අපිට ඒ වගේ ඉන්ෆොමේශන්ස් පිටට දෙන්න බෑ..

එයා ඒම කියලා ආපහු කර කර හිටිය වැඩේ පටන් ගත්තා.

ඒත් මං ඉක්මනට එයාගෙ අතින් අල්ල ගත්තා.. අනේ මිස්... මේ අහන්කෝ..
මගේ නහයත් උඩට අදින ගමන් මං කතා කරන්න ගත්තා.

එයාගෙ හිත උණු වෙලා වගේ. ඒ ගෑනු ළමයා මං දිහා අසරණ විදියට බලං හිටියා.

මම ආයේම මගේ ඇස් දෙක පිහිද ගත්තා. ලොකු හුස්මක් උඩට ගත්ත මම කතා කලා..
ම්.. ආග්.. මිස්ටර් ටෙයොංග් කියන්නෙ මගේ හස්බන්.... අනේ මට උදව් කර.. න්.. න..
අන්තිම ටික කියනකොට මට දැනුනෙ මහ අසරණ කමක්..
මගේ කදුළු මටම පාලනයක් තිබුනෙ නෑ. ඒත් මට පිස්සු.. මං මොනටද මේච්චර ටෙයොංග් ව අවිශ්වාස කරන්නෙ...
' මං නං මහ....'
මං හිතන දේ නතර උනේ ඒ ලේඩි කම්පියුටර් එක බලලා මට කතා කලාමයි.

සර්. වන් සික්ස්ටී.... ඒත්.......

මං අග ටික අහගන්න හිටියේ නෑ. ඉක්මනට පඩිපෙල ගාවට පිස්සෙක් වගේ දිව්ව මං මිනිස්සුන්ගෙ ඇගේ හැප්පි හැප්පි උඩට දුවගෙන ගියා.

තට්ටු දෙකක් විතර නගිද්දි මට හොඳටම හති...
හිමිට හිමිට හති දදා මං පඩි පෙළ බදාගෙන උඩට නගින්න ගත්තා...
මගේ ඇස් වලින් කඳුළු පයිනවා. මහ ජරා දේවල් මගේ හිතේ චිත්‍ර වගේ පේනවා..
ඒත් ඒ ඔක්කොම හිතන්නැතිව මම උඩට නැග ගෙන ගියා.

.
.
.
.
.
.
.
.
.
.
.
.

😴

Sweet Dreams [ Taekook ] 18+ ✅Where stories live. Discover now