CHAPTER 4 🚘❤️

260 46 73
                                    

Ayo's pov

වේක් ආආප්.... වේක් ආආඅප්

බීප්... බීප්...බීප්...බීප්...බීප්....

මීමෝ...මීමෝඕ...මීමෝඕ...මීමෝ...

වේක් ආආප්... වේක් ආආඅප්

බීප්...බීප්...බීප්...බීප්...බීප්

මීමෝ...මීමෝඕ...මීමෝඕ....මීමෝ..

යාආආඅහ්.... මොන මල යකෙක්ද මන්දා කන අස්සේ ඉදන් කෑගහන්නේ... මෙච්චර ඉක්මනට උදේ වෙලාද..

හෑ....හ්.... ඒ කියන්නේ ඒ... කියන්නේ මේ දැන් මන් ඇස් අරින්නෝනේ...

යාහ් අනේ.. මට බ්ලෑහ්... මට බ්ලෑහ්.... තව ටිකක් බුජියන්න ඕනිමයි.. විනාඩි පහක්... ව්නාඩි පහකින් ඇස් අරිනවා...

ආව්ව්ව්ව්ව්ව්ව්ව්.....

ඒත් මොකද මේ.. ඇඳ පුංචි වෙලා හැරෙන්නවත් බෑනේ... කෝ මයේ කොට්ට රාජයෝ ටික.. මොනාද මේ අහුවෙන ගැජට් කෑලි...

හෑහ්... නින්දෙන් ඉද්දි මාව කිඩ්නැප් කරලවත්ද දෙයියනේ.. අහෝ.... දෙවියනි.. කුමක්දෑ මේ සිදු වූ විපත.. මාව බැඳලා දාලවත්ද...?  හෙල්ලෙන්නවත් බෑනේ... යාහ් මොකක්ද මේ පටිය.. ? හත්තික්කේ මාව බැඳලා දාලා.. ඒ උනාට කුශන් එකක් වගේ එකක නේ මන් ඉන්නේ.. සැප දීලා මරන්න යනවද දන්නෑ... කප්පම් ගන්නද දන්නෑහ් ඉස්සුවේ.. අපේ බුරුස්ට කතා කරාද දල්ලෑහ්..

අනේහ්.. ගෝඩ් ප්ලීස් සේව් මී ප්ලීස්.. මන් තාම කුමරි බඹසරවත් බිඳගෙන නැති අහිම්සක ළපටි කෙල්ලෙක්.. කොල්ලෙක්ගේ අතින්වත් අල්ලන්නේ නැතුව මෙහෙම අකාලේ කොහෙද යන මැරයොන්ගේ අතින් මාව මැරිලා යන එක මොන නින්දාවක්ද දෙයියනේ... හනේ මා දෙස ඇස් අන් ඇර බලනු මැනවී... කරුණාකර මට පිහිටවෙනු මැනවි දෙවියනේ...

ඇස් අරින්නද.. අරින්නද එපාද...

අරිනවද නැද්ද...

අනේ බෑහ් එක්කෝ බලනවා....

ඒත් මොන පාතාලේ ලෝකෙක ඉන්නවද දන්නෑහ්...

බෑහ් ඇස් අරින්නෑ මන්...

යාහ් ඒත් එහෙම නැතුව කෝමද මොකක් හරි කරගන්නේ...

එක්කෝ ඔන්න ඔහේ තත්පරේකට ඇස් ඇරලා බලනවා.. ඇරියා වැහුවා.. එච්වරයි..

OH MY DRIVER 🚘❤️ //PJM// [On Hold]Where stories live. Discover now