Jimin- "හරි හරි ඉදගන්න හිටන් ඉන්නද කල්පනාව"

Ava- "කියන්න ඕනෙ නෑ මං කොහොමත් ඉදගන්නවා "

කෙල්ල ගස්සගෙන ඇවිත් ජිමින්ට ඉස්සරහ තිබ්බ පුටුවෙන් ඉදගත්තා. ජිමිනුත් අතේ ඇගිලි පටලවගෙන පුටු ඇන්දට හේත්තු වුනා.

Jimin -" So mrs Ava welcome to my company. I hope you do a good job"

Ava- "yah sure පැණි කුකුලෝ "

Jimin- " ටිකක් වැදගත් වෙන්න හැදුවහම මේකි ඒකත් කාලා දානවා"

ජිමින් Avaව තමන්ගෙ secatry විදියට ගත්තෙ යුනිවර්සිටි ගිහින් ඉවර වෙලා තමන්ගෙ හොදම යාලුවා තමන්ගෙන් ඈත් වෙයි කියන බයට. කෙල්ලත් කොල්ලගෙ secatry විදියට වැඩ කරන්න ආවෙ ඒක නිසාමයි.

Ava- "ඔයාගෙ අලුත් secatry විදියට අද ඔය මහත්තයට meetings එහෙම නැද්ද?"

Jimin- "අද...අද නෑ-
හුටා තියෙනවනේ වේලාව කීයද.....හම්මට 9.15 යයි යකූ වෙලාව "

පුටුවෙන් උඩ ගිහින් නැගිට්ට ජිමින් මේසෙ මොනාද හොයන්න ගත්තෙ 9.00ට තියෙන meeting එකට පරක්කු වුන නිසා. කොහොම හරි අස්සක තිබිලා හොයාගත්ත files වගයක් Avaගෙ අතට දීලා එයාගෙ අතිනුත් ඇදගෙන cabin එකෙන් එලියට දිව්වා.

Jimin- "මේ අහන්න එතන ඉන්න කට්ටිය කනෙන් රිංගන්න කැමති කට්ටියක්. ඔයාව මං කට්ටියට අදුන්වලා දෙන්න යන්නේ ඒක නිසා ඒගොල්ලො කියන ඒවා ගනන් ගන්නෙ නැතුව ඉන්න අරෙස්සෝ"

Ava- "අරෙස්සෙයෝ"

Meeting room එකේ දොර ලගට ආපු කොල්ලා කෝට් එකත් හරියට හදාගෙන ටිකක් ලොකු කමෙන් room එක ඇතුලට ගියෙ කෙල්ලත් අතේ තියෙන file ටික බලල පිටිපස්සෙන් එද්දී.

"Good morning mr. Jimin ඇයි දන්නෑ late වුනේ"

Jimin - දැන් දීපන්කෝ උත්තර "Sorry mr.jung වෙන company එකක් අපිත් එක්ක agreement එකක් ගැන කතා කලා ඒක නිසයි ටිකක් පරක්කු "

Ava- අම්මේ මේකා කියන බොරු

"කව්ද එතකොට මේ girl"

Mr.jung එක්ක හිටිය තව කෙනෙක් Ava දිහාට ඇහෙන් පෙන්නලා ඇහුවා.

Jimin - "මේ ඉන්නෙ මගෙ new secatry වගේම මගෙ හොදම යාලුවා "

ජිමින් කෙල්ලව තමන් ලගට ඇදලා ගන්න ගමන් එහෙම කිව්වා. කෙල්ලත් ඕන දෙයක් කියලා කට්ටියත් එක්ක හිනා වුනා.

ꜱᴡᴇᴇᴛ ᴄʜɪᴋᴇɴ&ꜱᴡᴇᴇᴛ ᴘᴏᴛᴀᴛᴏ[ONHOLD]Where stories live. Discover now