4

26 11 0
                                    

ජිමිනුත් ජුජූව හග් කරන ගමන් කිව්වේ ඇත්තටම කෙල්ල වැරදි නෑ කියලා හිතුන නිසා .. කෙල්ල අඩද්දී තම්න්ටත්  දුකක් දැනුන නිසා .. කෙල්ල තමන්ව ස්පර්ශ කරනකොට හිත ගැස්සුන නිසා ..

ඒත් ජිමින් ට දැන් හැරෙන්න බෑ .. ජුජූටත් බෑ .. ඒත් මෙයාලගේ අනාගතය දෛවය විසින්  තීරනය කරලා ඉවරයි නන් ..

ගොඩක් හවස් වෙනකන් දෙන්න කතා කර කර ඉදියා .. කොච්චර දේවල් නන් ඇතිද කතා කරන්න .. අවුරුදු ගානකින් හොදම යාලුවෙක්ව  හම්බුනාම කතා කරන්න දේවල්ද නැත්තේ ..

ඒත් ඉතින් මොකක්ද එකකට කෙනුත් මේ දිහා බලන් ඉදියා ..

Breeez Breeez

,Juju ගේ phone එක රින්ග් වෙන්න ගත්තා ..

Ken
කොහෙද ගියේ  දැන් හොදටම හවස් වෙලා .. මම ගෙදර .. ඉක්මනට එන්න ..

කෙන්ගේ msg එක දැක්ක ගමන් ජුජූ ඉක්මනට නැගිට්ටා .... ගොඩක් වෙලා ගිහින් නේද කියලා ජුජූ දැක්කේ ඒ වෙලාවේ ..

" chimmy මම යනවා කෙන් ඇවිල්ලා .. "

" ok ජුජූ byee .. අපහු හම්බ වෙමු .. "

" byee .. "

ආපහු හම්බ වෙමු chimmy .. ඒ ටික කියන්න කෙල්ල මැලි උනා .. ඒත් ඇයි ...  එයා දැන් ජීවිතේ දිනලා ඉවරයි .. මම එයාට කරදරයක් වෙයි .. කෙල්ලට හිතුනේ එහෙම .. ආපහු chimmy ව මග ඇරලා ඉන්න කෙල්ල හිතාගත්තෙත් ඒ නිසයි ..

" ඉතින් කවුද ඒ ?!.. "

ජුජූ ඇතුලට එද්දීම කෙන් ප්‍රශ්න ප්‍රත්තරයක් දිග අරින්න ගත්තා ..

" ඕඕඕහො ඒයා තමා Jimin .. "

" කවුද Jimin ..?!  " 

" මගේ පොඩි කාලේ යාළුවෙක්.. "

" ඔයා එහෙම කෙනෙක් ගැන මට කලින් කියලා නෑනේ .. "

" මම ඔයාට හැම දේම කියන්න ඕනේ කියලා එකක් නෑනේ ... "

ආපු ගමන් තමන්ව සැකෙන් වගෙ කෙන් ප්‍රශ්න කරපු එක ජුජූට වදයක් උනා ..  අන්තිම ටික ටිකක් සද්දෙට කියපු ජුජූ රෑ කෑම හදන්න ගියා ..

" ඒත්... හචින් ... Damn !  I hate this cat .. "

" මට ඒක ඇහුනා .. "

" shit !"

...................................................................

ජිමින් ජුජූ ගියාට පස්සේ ටිකක්  වෙලා එතනටම වෙලා ඉදියේ ජුජූ ගැන හිත හිත ..

' එයා දැන් ගොඩක් වෙනස් වෙලා ... ගොඩක් ලස්සන වෙලා ..  ඉස්සර තිබ්බ කතා පෙට්ටියත් වැහිලා .. '

කොල්ලා ආපහු අතීතෙට ගියා .. කොල්ලට ඉබේටම හිනා ගියේ ජුජූ ගේ පොඩි කාලේ වැඩ මතක් වෙලා ..

ඉස්සර ජුජූ උනානන් එයා .. කොල්ලට ඒහෙමත් හිතුනේ ඒ ජුජූ නැතුව ගොඩක් පාලු නිසා ..

Breeez Breeez

Phone එක අතට ගත්ත ජිමින් screen එක දිහා බලලා ඉක්මනට answer කලා ..

" හෙයොන් .. "

" ජිමිනා .. දැන් අපිව අමතකයි නේද .."

" මට අද එයාව හමබුනා .. "

" Oohh god Really .. woah Jimin  .. ඉතින් එයා එක්ක කතා කලාද .. "

ජිමින් phone එකත් කනේ තියාගෙන අපාර්ට්මෙන්ට් එකට යන්න ගත්තේ හෙයොන්ට හැම දේම අකුරක් නෑර කියන ගමන් ... ජිමින් ගොඩක් සතුටින් ඉන්නේ කියලා හේසොක් ට තේරුනා.. ඒත් .......

ජිමින් කතා කර කර දොර ලගටම ඇවිත් දොර අරින්න හදද්දිම ..

" Jimin aaaahhh "


















" යූරි...!?.."

ජිමින්  පුදුමෙන් බැලුවේ යූරි USA එනවා කියලා ජිමින්ට කිව්වත් මෙච්චර ඉක්මනට ඒවි කියලා බලාපොරොත්තු නොවූ නිසා ..

" surprise .. ඇයි මං ආවට සතුටු නැද්ද .. "

" ආහ්හ්.. ඕහො. .. ඇයි නැත්තේ මං පුදුම උනා .. ඇත්තටම ... ගොඩක් .. "

යූරිගේ කට හඩින් මේ ලෝකෙට ආපු ජිමින් යූරිව කිස් කරලා යූරිගේ ඉන වටෙ තමන්ගේ අතකුත් යාවාගෙන ඇතුලට එක්කන් ගියා .. 

යූරිට වාඩි වෙන්න කියලා ජිමින් බොන්න මොනා හරි අරන් එන්න ගියේ යූරි ආවට ඇත්තටම තමන් සතුටුද කියලා තම්න්ගේ හිතින්ම ප්‍රශ්න කරනගමන් ...


🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Please vote , comment and share
Thank you blueberry
💙💙💙
Love you so much


 Destiny is you[ Short ]  Completed Unde poveștirile trăiesc. Descoperă acum