01

66 14 0
                                    


කාර්යබහුල මිනිසුන්..පාර පුරා එහෙමෙහෙ ගමන් කරන වාහන.. .. ඔවුන්ගේ දින චර්යාව බලමින් කෝපි කෝප්පයක රහ බලන්න ජිමින් හැමදාම පුරුදු වෙලා ඉදියා  ..

' එයා දැන් මොනවා කරනවා ඇත්ද .. '

" Ohh Jimin aaaah ඔයා මෙතනද ... මම office එකටත් ගියා .. "

Jimin ... බ්ලොන්ඩ් කරපු කොණ්ඩය පොඩි පෝනිටේල් එකක් දාලා  ෆුල් සූට් එකක් ඇදලා කනට කරාබු කිහිපයකුත් දාලා ඉදපු කොල්ලව ඕනම කෙනෙක් දැක්කොත් ඔව්න්ගේ කටින් පිටවෙන්නේ එකම එක වචනයක් ..

" Perfect "

ජිමින් ගේ දැහැනට බාදා කරමින් එතනට අවේ හේසොක් .. ජිමින් ගේ ලේ නොවන සහෝදරයා .. college එකේ ජිමින් ගේ හොදම යාළුවා ..

" මට එයාව මතක් උනා හෙයොන් .. "

" මට හිතුනා මෙතනට වෙලා ඉන්නකොට ..

දැන් වත් ඕක අමතක කරලා දාපන්  ජිමින් ... "

" අදට අවුරුදු 11 ක් හෙයොන් .. බොරු කාරි අදත් එතන ට අවේ නෑ .. "

Flash back

" ජිමිනා මාව ඩැඩා USA එක්කන් යනවලු .. "

" ඔයා යනවද please මාව දාලා යන්න එපා .. මම කා එක්කද සෙල්ලන් කරන්නේ .. යන්න එපා .. මම ඔයාගෙ ඩැඩා ට කියන්නන් .. "

" වැඩක් වෙන්නේ .. මමයි(mom ) ඩැඩයි කැමති උනේ නෑ මම කොච්චර ඇඬුවත් .. මම හැම අවුරුද්දේ ම vacation වලට korea එනවා .. අපි හැම අවුරුද්දේ ම හම්බෙමු .. ආහ් තව දෙයක් චිමී .. ඔයාට මෙයාවත් බලාගන්න වෙනවා .. "

මෙච්චර වෙලා බංකුවක් උඩ වාඩි වෙලා ඉදපු පුන්චි ගෑනු ලමයගේ අතේ හුරත්ල් වෙමින් උන්න පර්සියන් වර්ගයේ පූසෙක්  ව තමන්ගේ හොදම යාලුවට දුන්නේ හිතේ ලොකු විශ්වාසෙකින් ..

පොඩි ලමයිට මේ ලෝකෙ වටිනම දේවල් කිහිපයයි .. වැඩිහිටියන්ට වගේ ආසීමන්තික ආශාවෙන් ඔවුන්ට නැහැ .. ඇයත් පුන්චි ළමයෙක් .. තමන්ගේ වටිනම වස්තුව උනේ හුරත්ල් පූස් තඩියා .. ඒ වගකීම හොදම යාලුවට පැවරුවේ හිතේ ලොකු විශ්වාසෙකින් ...

" මං බලාගන්නන් .. ඔයා වෙනුවෙන් අපි දෙන්නම බලන් ඉන්නවා.. "

" Byee chimmy .. "
" Byee "

__________________________________________

එදා ඉදන් අද වෙනක්න්ම ජිමින් තම්න්ගේ හොදම යාලුවව හම්බ වෙන්න එදා කතා කරපු පාර්ක් එකට ගියා ... ඒත් එයා අවේ නෑ .. අදව වසර 11 ක් ගෙවිලා .. එයා  එනකන් තාමත් ජිමින් මග බලාගෙන .. එදා දුන්නු පූස් තඩිය මේ ලොකේ දාල ගියත් ජිමින් තවත් පර්සියන් වර්ගයේ පූසෙක් හදා ගන්න ගත්තේ එයාව මතක් වෙන්න..

" කොහොමද හෙයොන් නූනට .. "

" හොදින් ඉන්නවා ජිමි .. අද company  එකට යන්නැද්ද .. "

" අද මම නිවාඩුවක් දැම්ම හෙයොන් .. අද මගේ හිතට හරි නෑ .. "

" ජිමී උබට දැන් Girlfriend කෙනෙක් ඉන්නවා .. තරහ වෙන්න එපා කිව්වට උබ අද ඒ කෙල්ලට call එකක්වත් ගත්ත්ද .. උබ අද දවස calander එකෙන් අයින් කරන්නද ඉන්නේ .. කියන දේ අහල ඔය වැඩේ අත ඇරලා දාපන් .. .. උබට යූරි call එකක් ගන්න කිව්වා .. "

" හරි හෙයොන් මං ගිහින් එන්නන් .. "

කෝපි කෝපයත් තියලා ජිමින් ගියේ තමන්ගේ වාහනේට ..

" Hello Yuri .. "

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Please vote ,comment and share
Thank you blueberry
💙💙💙
Love you so much

 Destiny is you[ Short ]  Completed Hikayelerin yaşadığı yer. Şimdi keşfedin