3

27 11 0
                                    

________________________________

After week

" ජුජූ .. ඔයාගේ පූසනන් හචින් .. මට .. හචින් වදයක් වීගෙන .. හව්හින්... එන්නේ Oooh god .. "

" කෙන් එයා හිතලා නෙමේනෙ කරන්නේ .. ඔයා බෙහෙත් ටිකක් ගත්තනන් ඉවරයිනේ .. "

Juju ත් Kitchen එකේ ඉදන් කෑ ගැහුවේ ඉවසලා බැරිම තැන .. දවස් කිහිපයක ඉදන් කෙන් ගේ අඩ වැඩියාව කෙල්ලට එපා වෙලා ඉදියේ

" මූව කොහෙ හරි ගිහින් දැම්මන් .. හචින්.. ඉවරයිනේ .. "

" කෙන් ඔයා මොනාද මේ කියන්නේ එයා මගේ පවුලේ කෙනෙක් වගේ .. "

" Ohh jesus හරි හරි මම .. හචින් .. ,Office යන්න ඕනේ අපි පස්සේ .. හචින් .. මේ ගැන කතා කරමු .. හචින් .. "

" ආ මෙන්න ඔයාගේ Lunch එක .. Take care .. "

" Byee babe ... හචින් .. Damn it ! "

___________________________________

" Sir මේක තමා ඔයාට වෙන් කරලා තියන අපාර්ට්මෙන්ට් එක .. "

" ooh ok Thank you .. "

Jimin අන්තිමට USA වලට ආවා .. එයාට ලෑස්ති කරපු තැන තම්න්ගේ බඩු මුට්ටූ පැක් කරගන්න ගත්තේ තව සති දෙකක් මෙහෙ ඉන්න ඕනේ නේද කියලා හිතලා ..

' එයා කොහෙද දන්නෑ .. අයිශ් මටත් පිස්සු මන් කොහොමද එයාව හොයන්නේ .. '

Beez Berez

ඔය අතරේ තමා ජිමින් ගේ phone එක රින් වෙන්නේ ..

" Hello .. "

" Jimin babe .. මට මෙහෙ ඉන්න බෑ .. මමත් අප්පට කියලා USA එනවා .. "

" මොකක් .. ?! ඒත් යූරි .. "

" ඇයි මොකද .. ඔයාට මෙච්චර ඉක්මනට ඔහෙන් කෙල්ලෙක් සෙට් උනාද Jimin ම්ම්ම් .. "

" මාර විහිළු තමා ඔයත් කරන්නේ .. හා එහෙනන් එන්නකෝ .. "

" දේ ... Love you so much Jiminnn .. "

" Love you too Babe .. "

ජිමින් හිනා වෙවීම තමන්ගේ ඉතුරු වැඩ ටික කරන්න පටන් ගත්තා ..

Meooow Meooow

" ආහ්හ් කෝ බලන්න අපේ Lucaaa .. මොකද බඩ ගිනිද .. ම්ම් "

ජිමින් එද්දී ලූකවත් එක්කගෙනමයි ආවේ .. පූස් තඩියව තුරුලු කරන් විකාර කරන්න ගත්ත ජිමින් අතීතෙට් ගියේ ඉබේටමයි ..

 Destiny is you[ Short ]  Completed Tempat cerita menjadi hidup. Temukan sekarang